The Batman vs Dracula | යක්ෂයාගේ හෝරාව. ~ CybeR TubE

Monday, August 13, 2012

The Batman vs Dracula | යක්ෂයාගේ හෝරාව.


    කාලෙකින් ෆිල්ම් එකක් දෙන්න බැරි වුනා නේ.. එක නිසා මැක්සා Animated movie එකක් දෙන්න තීරණය කළා. ඔයලා කවුරුත් දන්න Batman කතා මාලාවේ, තියෙන ජනප්‍රියම Animated movie වලින් එකක් තමයි අද මම දෙන්න යන්නේ. මේක තමයි මෙච්චර කල් මම බලලා තියන හොඳම Animated horror movie එක. IMDb 6.7 ක අගයක් අරගෙන් තියෙන මේ ෆිල්ම් එකේ විශේෂත්වය වෙන්නේ මෙවර Batman ගේ ප්‍රතිවාදියා වෙන්නේ අමුනුෂයෙක්! ඒ කිව්වේ Dracula කෙනෙක්! විශ්වාස කරන්නත් නිකන් අමාරුයි වගේ නේ.! මේ කොටසේ පිස්සු ජෝකර් පවා Dracula කෙනෙක් වෙනවා. Batman වැටෙන්නේ මොන වගේ අමාරුවකද කියලා දැන් හිතා ගන්න පුළුවන්නේ.! ඔයා සිරස TV එකේ ගිය Batman කාටුන් එකේ රසිකයෙක් නම් අනිවා මේ ෆිල්ම් එක බලන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් කිව්වා.!


(250 MB)

                                                                 

0 comments:

Post a Comment