ලංකාවේ ගොඩක් දෙනා තාමත් online  Multiplay සෙල්ලම් කරන්නේ Counter  Strike game   එක. වැඩිම servers  තියෙන්නෙත් මේකට. මේ නිසා තියන ලොකුම වාසිය ගොඩක් අඩු  ping එකක් යටතේ game  එක සෙල්ලම් කරන්න පුළුවන්. ඒ නිසා මේ game  එකේ 1.6  Steam version එකක් ඔයාලට දෙන්න හිතුනා. මේ version  එකේ offline  mod   එකකුත් තියන නිසා, net  යන්නේ නැතුවත් සෙල්ලම් කරන්න පුළුවන්. new  game  එකක් select  කරලා ඔයාලට offline  සෙල්ලම් කරන්න පුළුවන් bots  ලා එක්ක.  setup එක 350MB යි. පහලින් බා ගන්න.

antivirus eken block karanawa..........
ReplyDeletemokadda virus gard eka? ehema block wenne na!!
ReplyDelete