ලංකාවේ ගොඩක් දෙනා තාමත් online Multiplay සෙල්ලම් කරන්නේ Counter Strike game එක. වැඩිම servers තියෙන්නෙත් මේකට. මේ නිසා තියන ලොකුම වාසිය ගොඩක් අඩු ping එකක් යටතේ game එක සෙල්ලම් කරන්න පුළුවන්. ඒ නිසා මේ game එකේ 1.6 Steam version එකක් ඔයාලට දෙන්න හිතුනා. මේ version එකේ offline mod එකකුත් තියන නිසා, net යන්නේ නැතුවත් සෙල්ලම් කරන්න පුළුවන්. new game එකක් select කරලා ඔයාලට offline සෙල්ලම් කරන්න පුළුවන් bots ලා එක්ක. setup එක 350MB යි. පහලින් බා ගන්න.

antivirus eken block karanawa..........
ReplyDeletemokadda virus gard eka? ehema block wenne na!!
ReplyDelete