මේ ෆිල්ම් එක මන් මුලින් දැක්කේ baiscopelk සයිට් එකේ. මට හිතුන මේ ෆිල්ම් මගේ බ්ලොග් එකෙත් දාන්න ඕනැ කියල. මොකද මේ ෆිල්ම් එක ඒ තරම් සිරා horror එකක්. මම ගොඩක් horror ෆිල්ම් බලලා තිබුනත් මේ තරම් සිරා හොල්මන් ෆිල්ම් එකක් බලලා නෑ. ෆිල්ම් එකේ මුල හරිය නම් එතරම් horror ගතියක් නොපෙන්නුනත්, පස්සේ නම් තනියෙන් බලන්න බැරි තරම්. ෆිල්ම් එකේ ඇතැම් බූත දර්ශන සරල උනත් බය විල්ලේ නම් අඩුවක් නෑ. කතාවේ මුලදී Dolton නැමති කුඩා දරුවෙකු වටා හොල්මන ලූහුබන්දි, අවසානයේ කතාව වෙනත් අතකට යොමු වෙනවා Dolton ගේ පියාත් සමග. ඔයගොල්ලෝ කැමති නම් ෆිල්ම් එකේ horror රසය වැඩි කර ගන්න රැ 10 ට විතර තනියෙන් බලන්න ගන්න. හෝ.. දැන් නම් වර්ණනා කල ඇති වගේ. පහලින් MKV එක බා ගන්න.

lolz.
ReplyDeleteඑළකිරි වැඩක් ලොක්කා!!! Keep it up!!!!
ReplyDeleteTnx machn la...
ReplyDelete