ඇන්ඩ්රෝඉඩ් ගේම් සෙල්ලම් කරන්න කැමති කට්ටයට මෙන්න තවත් නියම ගේම් එකක්. මේ ගේම් එක හරියට අපි පොඩිකාලේ Nokia ෆෝන් වල සෙල්ලම් කරපු Snake ගේම් එකේ අලුත් වර්ෂන් එක වගේ. හැබයි ඊට වඩා ටිකක් වෙනස්. මෙහෙදී අපිට තියෙන්නේ විශාල පනුවෙකුගෙන් විවිද නගර වල මිනිසුන් හා එහි හමුදාව විනාශ කරන්න. ටිකක් රැඩිකල් වගේ නේ! ලොල්. කොහොම වුනත් නියම ගේම් එක. කැමති කට්ටිය පහලින් ගේම් එක Direct Download කරගන්න!


No comments:
Post a Comment