දකුණු පැසිපික් සාගරයේ ගමන් කරන අධි සුඛෝපභෝගී විශාල නැවකි. මේ අතර භයානක මුහුදු මංකොල්ල කාරයෝ පිරිසක් මේ නැව ලුහුබඳින්නේ එහි ඇති සියළු සම්පත් කොල්ලකෑමටය. නවීන ආයුධ වලින් සන්නද්ධ මේ කොල්ලකරුවන්ට නැවට ඇතුළු වූ පසු දක්නට ලැබෙන්නේ කිසිසේත් බලාපොරොත්තු නොවූ දර්ශනයන්ය. නැව තුල පෙනෙන්නට කිසිදු මිනිස් පුළුටක් නොමැත. ඔවුන්ට සිදු වුයේ කුමක්ද, කිසියම් වූ අත්භූත යමක් නැව තුල සැරිසරන බව ඔවුන්ට වැටහෙහි. අවාසනාවට එය වැටහෙන විට ඔවුන් ප්රමාද වී හමාරය. ඔවුන්ට ගැලවීමක් ලැබේවිද? අවසානය චිත්රපටය බලලාම දැනගන්න.


No comments:
Post a Comment