අපිට අවශ්‍ය වේලාවට ස්වයංක්‍රියව පරිගණකය ෂට්ඩවුන් කරන්න පුළුවන් පොඩි ගජෙට් එකක් තමයි අද දෙන්න යන්නේ. මේ ගජෙට් එක අපිට ගොඩක් වැදගත්. උදාහරණයක් විදියට සාමාන්‍යයෙන් ටිකක් ලොකු ඩේටා ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙනකන් අපිට බලන් ඉන්න බෑ. ඒ වේලාවට අපි කරන්නේ එක්කෝ නිදා ගන්න එක, නැත්නම් එලියට යන එකනේ. නමුත් ඔය අවස්ථා දෙකේදීම අපි නියම කාලයක් නොගන්න නිසා ගොඩක් වේලාවට වෙන්නේ එක ඩවුන්ලෝඩ් වෙලා මැෂින් එක නිකරුනේ පැය ගණන් වැඩ කරන එක.


No comments:
Post a Comment