Tuesday, December 13, 2011

GTA San Andreas | cheat type කරපු කාලේ ගියා..


මේ පොස්ට් එක දාන්න හිතුනේ ගොඩක් කට්ටිය තාම GTA San Andreas සෙල්ලම් කරන නිසා. පරණ උනත් ඇත්තටම සිරා game එක. හැබයි මම දැකලා තියනවා තාමත් ගොඩක් දෙනා පන දාගෙන cheat type කර කර game play කරනවා. සමහරු වෙඩි කකා cheat type කරනවා. ලොල්. මෙන්න එකට හොඳම විසදුම GTA SA Crazy Trainer +151. මේ trainer එක දැම්මම ඕන cheat එකක් shortcut key එකක් මගින් active කරගන්න පුළුවන්. උදාහරනයක් විදියට, "CTRL+S = Clear Wanted Level". වැඩේ මාර ලේසි.. දාගන්නේ මෙහෙමයි.. මුලින් පහල තියන RAR file එක බාගන්න.  


 folder ඇතුලේ තියන GTA SA Crazy Trainer.exe එක game folder එක ඇතුලට copy කර ගන්න. දැන් trainer එක click කරලා info යන්න select කරන්න. දැන් ඔයාලට පෙනේවි cheat වල shortcut keys ටික. හැබයි ඔය ටික මතක තියා ගන්න වෙනවා. හරි දැන් game එක open කරලා වැඩේ පටන් ගන්න. මතක ඇතුව trainer එක open එකේ තියන්න. close කරන්න එපා. GTA වල තව CLEO mods සීන් වගයක් තියනවා. ඒ ගැන මන් පස්සේ පොස්ට් එකක් දාන්නම්.

    
Screen Shots





0 comments:

Post a Comment