Thursday, January 15, 2015

GTA V නිළ System Requirements පිට වුනු වගයි



ඔන්න අපි කවුරුත් බලාගෙන හිටපු GTA V වල PC version එකේ  Release date, System Requirements වගේ දේවල් ඊයේ දිනයේ "Rockstar Games" වෙබ් අඩවියේ නිළ වශයෙන් පළ කරලා තිබුනා. 

New release date: March 24, 2015

Minimum specifications: 

OS: Windows 8.1 64 Bit, Windows 8 64 Bit, Windows 7 64 Bit Service Pack 1, Windows Vista 64 Bit Service Pack 2* (*NVIDIA video card recommended if running Vista OS)
 
Processor: Intel Core 2 Quad CPU Q6600 @ 2.40GHz (4 CPUs) / AMD Phenom 9850 Quad-Core Processor (4 CPUs) @ 2.5GHz
Memory: 4GB
 
Video Card: NVIDIA 9800 GT 1GB / AMD HD 4870 1GB (DX 10, 10.1, 11)
 
Sound Card: 100% DirectX 10 compatible

HDD Space: 65GB

Recommended specifications:
 
OS: Windows 8.1 64 Bit, Windows 8 64 Bit, Windows 7 64 Bit Service Pack 1
 
Processor: Intel Core i5 3470 @ 3.2GHZ (4 CPUs) / AMD X8 FX-8350 @ 4GHZ (8 CPUs)
Memory: 8GB
 
Video Card: NVIDIA GTX 660 2GB / AMD HD7870 2GB
 
Sound Card: 100% DirectX 10 compatible

HDD Space: 65GB
 
පේන විදියට නම් VGA ටිකක් වැඩි පුර ඕනේ වගේ. අද තියන සාමන්‍ය VGA එකකින් නම් සෙල්ලම් කරන්න අමාරු වෙන පාටක් තමයි පෙන්නේ. ඒ පිළිබද වැඩි දුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න. 
 
GTA V PC Screenshots 
 


 
 

0 comments:

Post a Comment