ඔන්න අපි කවුරුත් බලාගෙන හිටපු GTA V වල PC version එකේ Release date, System Requirements වගේ දේවල් ඊයේ දිනයේ "Rockstar Games" වෙබ් අඩවියේ නිළ වශයෙන් පළ කරලා තිබුනා.
New release date: March 24, 2015
Minimum specifications:
OS: Windows 8.1 64 Bit, Windows 8 64 Bit, Windows 7 64 Bit Service Pack 1, Windows Vista 64 Bit Service Pack 2* (*NVIDIA video card recommended if running Vista OS)
Processor: Intel Core 2 Quad CPU Q6600 @ 2.40GHz (4 CPUs) / AMD Phenom 9850 Quad-Core Processor (4 CPUs) @ 2.5GHz
Memory: 4GB
Video Card: NVIDIA 9800 GT 1GB / AMD HD 4870 1GB (DX 10, 10.1, 11)
Sound Card: 100% DirectX 10 compatible
HDD Space: 65GB
Recommended specifications:
OS: Windows 8.1 64 Bit, Windows 8 64 Bit, Windows 7 64 Bit Service Pack 1
Processor: Intel Core i5 3470 @ 3.2GHZ (4 CPUs) / AMD X8 FX-8350 @ 4GHZ (8 CPUs)
Memory: 8GB
Video Card: NVIDIA GTX 660 2GB / AMD HD7870 2GB
Sound Card: 100% DirectX 10 compatible
HDD Space: 65GB
පේන විදියට නම් VGA ටිකක් වැඩි පුර ඕනේ වගේ. අද තියන සාමන්‍ය VGA එකකින් නම් සෙල්ලම් කරන්න අමාරු වෙන පාටක් තමයි පෙන්නේ. ඒ පිළිබද වැඩි දුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
GTA V PC Screenshots
0 comments:
Post a Comment