Galaxy Y එකට HD Games!!! ~ CybeR TubE

Sunday, May 13, 2012

Galaxy Y එකට HD Games!!!


    Galaxy Y ෆොන් Root කරන විදිය ගැන මම  කලින් ලිපියේ කිව්වා. අද කියන්නේ Galaxy Y එකට graphics drivers වගයක් දාන හැටි. ඔයාලා දන්නවා Galaxy Y ෆොන් එකේ 256K colors තියෙන්නේ. මේ නිසා හොඳ Game එකක් play කරන්න අමාරුයි. නමුත් Chainfire 3D application එක නිසා හොඳ HD Game එකක් පවා SGY එකේ play කරන්න පුළුවන්. එක නිසා Galaxy Y තියන කට්ටිය මේ App එකට ගොඩක් කැමතිවෙයි. මතක තියා ගන්න මේ App එක දාන්න අනිවා ෆොන් එක Root කරලා තියෙන්න ඕනා.

[1] මුලිනේ මේ file එක බාන්න. Chainfire3D.rar

[2] ඒ file extract කරලා ඔයාගේ ෆොන් එකේ SD Card එකට save කරන්න.

[3] දැන් ෆොන් එකේ දාපු folder එක ඇතුලේ තියන ChainFire+3D+v+1.7.apk කියන app එක install කරන්න.

[4] Menu එකට ගිහිල්ල install කරපු  app එක open කරන්න.

[5] දැන් "CF3D Driver" යන්න select කරලා ඉන් පසුව "Install" යන්න select කරන්න. (ෆෝන් එක Reboot වෙයි)

[6] නැවත menu එකේ ඇති ChainFire app එක open කරලා "Install Plugin" යන්න select කරන්න.

[7] ඉන් පසු libGLEMU_QUALCOMM.zip / libGLEMU_POWERVR.zip / libGLEMU_NVIDIA.zip යන Plugin 3 install කරන්න. (1 රූපය)

[8] දැන් නැවත Chainfire3D app එක open කර "Default OpenGL setting" යන්න select කරන්න.

[9] එහි ඇති "Reduce texture quality" එකට Tick එකක් දෙන්න.(2 රූපය)

[10] ඉන් පසු ඊට පහලින් ඇති "Use plugin" යන්න open කර, "QUALCOMM" select කරලා cancel කරන්න (3 රූපය)

    ඔන්න ඔතනින් ඔක්කොම වැඩ ඉවරයි. දැන් තියෙන්නේ පහල දාලා තියනවා වගේ හොඳ ගේමක් install කරලා play කරන එකයි. "Assassin's Creed : Altair's Chronicles / Nova HD / Tom Clancy's Hawx HD / Gangstar-West Coast Hustle / Raging Thunder 2 HD "


Screen Shots

                                                            (1 රූපය)


                                                     (2 රූපය)

  


                                                          (3 රූපය)

2 comments:

  1. HaHa :D... mama phone eka root kara.. maxa job1.. ;).. Mama dan oya kiyana GAMES hoyaganne kohenda??.. Market eke Search karata pennanne na ne :(((..

    ReplyDelete
  2. market eke newei thiyenne net eken game eke nama gahala apk eka download karala sd card ekata e install karapu game eke main directory ekata copy karala game eka play karanna puluwan.simple wadak k.google eke game ekak search karana kota mewage gahanna
    "nova HD apk with sd files"

    ReplyDelete