Farcry හොර වැඩ. ~ CybeR TubE

Sunday, January 29, 2012

Farcry හොර වැඩ.

Farcry
    මම කොච්චර games play කරලා තිබ්බත් farcry 1 play කරලා තිබුනේ නෑ.( farcry 2 නම් මෙලෝ රහක් නෑ). මේ ලඟදි මට farcry 1 හම්බුනා. ඔන්න ඉතින් මම වැඩ කරයා වගේ 4 hours වලින් විතර game එක ඉවර කරගන්න හිතා ගෙන ගේම පටන් ගත්තා. මලා.. පලවෙනි mission එකවත් ඉවර කරගන්න බෑ. දැන් Call of duty, Battlefield play කරලා මේ වගේ games හරියට play කරගන්න බෑ. මන් බැලුවා වැඩේ හරි යන්නේ නෑ. cheat පාරක් වත් දෙන්න ඕනේ කියලා. ඔන්න එතකොට තමයි මට මේ trainer එක හම්බ වුනේ. එක නිමෙට වැඩ කලා. කොහොමහරි එත් game එක ඉවර කරන්න 8 hours විතර ගියා. game story එක අවුලක් නෑ. පරණ game එකක්‌ උනාට හොඳට තියනවා. ගේම නිකන් crysis වගේ. ඒ උනාට ඊට වඩා අමාරුයි. lol. ඔයාලත් farcry 1 ඉවර කරලා නැත්නම් මේ trainer ඒකෙන් ගේම ඉවර කරලා දාන්න.
download_rapidshare_icon

8 comments:

  1. පරණ උනත් හොද ගමේ එකක් කියල කියන්න පුළුවන් ..................යේ එකෙන්ම ඉවර කරලා තියනවා cheat අරව මේවා මුකුත්ම නැතුව ...............

    ReplyDelete
  2. hehe... නියමයි යාළුවා .. cheat නැතුව ඉවර කරා කියන්නේ සැහෙන හොන්දයි.

    ReplyDelete
  3. ළමයෝ හොර වැඩ නොකර ගේම ගැහුවනම් මීට වඩා හොදයි..

    ReplyDelete
  4. මොනවා කරන්නද යාළුවා ... දැන් සමාජය කෘරයි... lol.

    ReplyDelete
  5. farcry 1 නං ෆට්ට ගේම් එක. පොඩි අවුලකට තියෙන්නෙ අර අමුතු සත්තු ටික තමයි. උන් එක පාරට ඈඟට පනිනකොට බය හිතෙනවා... හික්ස්...!

    ReplyDelete
  6. farcry 1 nam maru game eka. Gdk kalekata kalin gahala iwara kale.cheat nam use kale na.

    ReplyDelete
  7. link eka wada karanne na..

    ReplyDelete
  8. tnx machan kiwwata.. link eka aphu damma,

    ReplyDelete