මම අද දෙන්න යන්නෙත් සිරා horror film  එකක්. හැබයි මේක ටිකක් පරණ ෆිල්ම්  එකක්. මෙම චිත්රපටිය බලන්න අපහසු, බය හිතෙන එකක් නොවුනත්, අවසානය තෙක්  කුතුහලයෙන් බලන්න පුළුවන් හොඳ movie එකක් කියලා කියන්න පුළුවන්. අබිරහස්  ලෙස අතුරුදන් වූ නව්කාවක් සොයා යන පිරිසක් හා එහිදී  ඔවුන් මුහණ දෙන  බිහිසුණු අදැකීම් වටා මෙම කතාව ගෙති ඇත. මෙම කතාවේ ඇති තවත් විශේෂත්වයක්  නම්, බොහෝ horror  කතා වල මෙන් මෙහි දුෂ්ට හොල්මන් චරිතය, ස්ත්රී චරිතයක්  නොවීමයි. නැත්නම් ඔය ගොල්ලෝ දන්නවනේ ඕනේ horror  එකක ප්රධාන හොල්මන් චරිතය  කෙල්ලෙක් විත්තිය. lol.. k .k . ෆිල්ම් එක පහලින් බාගමු.
Wednesday, December 14, 2011
Ghost Ship | භූත නැවේ අබිරහස
Posted on Wednesday, December 14, 2011 by CybeR TubE
Categories: Movies
Subscribe to:
Post Comments (Atom)




maxxa film ekak !
ReplyDelete