මේ app එක apple phone  use කරන අයනම් හොඳට දන්නවා. මේ තියෙන්නේ එකේ  Android  APP  එක. මෙයාගේ නම Tom. මේ Tom  අපි කියන වචන එයාගේ voice එකෙන්  කියනවා. ඇත්තටම එක අහන ඕනේ කෙනෙකුට හිනා යනවා. Tom  ට   හොඳට සිංහල කතා  කරන්නත් පුළුවන්. කතා කිරීමට අමතරව ටොම් ට පහර දීම, කිති කැවිම, video   recording  වගේ දේවලුත් මේ APP  එකෙන් පුළුවන්. ඔයාලත් කැමති නම් පහල  ලින්ක් එකෙන් APP  එක බා ගන්න .. 
Wednesday, December 14, 2011
Talkin Tom | පිස්සු පූසා..
Posted on Wednesday, December 14, 2011 by CybeR TubE
Categories: Android Apps
Subscribe to:
Post Comments (Atom)



මේක වෙන ඒවාට use කරන්න බැරිද?
ReplyDeleteඒ කිව්වේ Nokia,sony ericsson phone වලටද...?
ReplyDelete