Ip Man 2 | සැබෑ රණශුරයකුගේ කතාවයි.. ~ CybeR TubE

Wednesday, December 14, 2011

Ip Man 2 | සැබෑ රණශුරයකුගේ කතාවයි..


අද මන් දෙන්න යන්න නියම Martial art ෆිල්ම් එකක්. මේ තියෙන්නේ IP MAN 2 වෙනි කොටස. ඔයාල දන්නවනේ ip man කියන්නේ bruce lee ගේ ගුරුවරයා බව. මේ කතාව පටන් ගන්නේ IP Man hong kong නගරයට පැමිණීමත් සමගය. පවුලේ අඟහිඟ කම් නිසා මොහු wing chun සටන් කලා පාසලක් ආරම්භ කරයි. නමුත් වැඩි කල් යන්න මත්තෙන් මොහුට නගරයේ වෙනත් මස්ටෙර්ස්ලා ගෙන් අබියෝග එල්ල වෙයි. ඒ ලැබෙන සෑම අබියෝගයකටම මනා ඉවසීමකින් ඔහු මුහුණ දෙන්නේ රසික අපට ආදර්ශ රැසක් ලබා දෙමිනි. අවසානයේ එංගලන්ත බොක්සින් ශුරයෙක් සමඟ සටන් වැදීමට සිදුවන්නේ තමන් දේවත්වයෙන් සැලකු සටන් කලාවේ ගෞරවය රැක ගැනීම වෙනු වෙන්ය. සටනේදී සෑම අතකින් ඔහුට අසාධාරණකම් සිදු වේ. නමුත් සෑම දෙයකටම වඩා තමන්ගේ ආත්මවිශ්වාසය තරම් ප්‍රබල දෙයක් නැත. තමන්ට වඩා වෙනත් බාහිර බලවේග මත විශ්වාස තැබූ අයට මේ ෆිල්ම් එක වඩා යොග්‍ය වේ.






2 comments:

  1. අඩෝ.... උබේ තවත් එළකිරි වැඩක් මචෝ!!! එල එල.....දිගටම යමන්.......

    ReplyDelete