MAME | TV Games ගහපු කාලේ මතකද..? ~ CybeR TubE

Thursday, December 15, 2011

MAME | TV Games ගහපු කාලේ මතකද..?


මට නම් ඔය call of duty, battlefield, run කියලා මොනවා play කලත්, පොඩි කාලේ උඩ පැන පැන, කෑ ගහා ගහා සෙල්ලම් කරපු TV Games තරම් Fun එකක් නෑ. එක නිසා මට හිතුනා කට්ටියට ඒ කාලේ මතක් වෙන්න එක්ක පොඩි ගජෙට් එකක් දෙන්න. මේක game emulator එකක්. මේකෙන් පුළුවන් අර පරණ Arcade game run කරන්න. හරි දැන් එහෙනම් වැඩේට බහිමු. මේ කියන steps වලටම යන්න.
 
1. මුලින් මේ 7zip file එක බාගන්න.
2.
මෙතනින් neogeo.rar file එක බාගන්න.
3.
මෙතනින් contra.rar file එක බා ගන්න.
4.
දැන් MAME කියලා new folder එකක් හදලා, එක ඇතුලේ 7zip file එක extract කරන්න.
5.
එක ඇතුලේ "roms" කියලා folder එකක් ඇති, එකට neogeo.rar හා contra.rar file 2 ක copy කරන්න.(extract කරන්න එපා.)
6.
MAME folder එක ඇතුලේ තියන mameuifx32.exe එක click කරන්න.   
7.
එකේ වම් පැත්තේ තියන Available කියන folder එක click කරලා, උඩ තියෙන කොළ පාට Refresh button එක click කරන්න.(පහල රූපය බලන්න.)

 
ඔය වැඩේ හරියට කලා නම් emulator එකේ games කියන තැනට contra (us, set 2) කියලා එන්න ඕනේ. දැන් තියෙන්නේ game එක click කරලා play කරන්නයි. 



ඔතන මම දුන්නේ Contra game එක විතරයි. තව games බා ගන්න මම site එකක් පහල දීලා ඇති. ඔය neogeo කියන්නේ game එකක් නෙමෙයි. එක system file එකක්. එක delete කරන්න එපා. ඔයාලට game එක keys වෙනස් කරන්න ඕනේ නම්, play කරන අතරතුර "Tab" key එක press කරලා වෙනස් කරගන්න.
 

games බා ගැනීමට මෙම web site එකට යන්න.

http://www.rom-world.com/dl.php?name=MAME

    
    Screen  Shots

                                                 (marvel vs capcom)


0 comments:

Post a Comment