Fear Island | ඝාතකයා කවුද.. ~ CybeR TubE

Tuesday, January 17, 2012

Fear Island | ඝාතකයා කවුද..

Fear Island
    මේ ෆිල්ම් එකට horror රසිකයන් ගොඩක් කැමති වෙයි කියලා හිතනවා. ඇත්තටම සිරා ෆිල්ම් එක. එහෙනම් වැඩි කතා නැතුව සීන් එක කියන්නම්. එක්තරා තරුණ ළමුන් පිරිසක් විනෝද චාරිකාවක් සඳහා සුන්දර පාළු දුපතකට යයි. එතන් පටන් අබිරහස්‌ සිදුවීම් මාලාවක් සිදුවෙයි. මේ අතර පිරිසෙන් එකීනෙකා අබිරහස් ලෙස ඝාතනය වෙයි. ඝාතනය කලේ කවුද.? ඝාතනය කලේ කුමටද..? මේ සියල්ල මැද තේරුම් ගත නොහැකි රහසක් ඇත. රහස දැන ගැනීමට පහලින් torrent button එක click කරන්න.


700 MB එක මෙතනින් 



350 MB එක මෙතනින්


0 comments:

Post a Comment