දින පොතක් ලියමුද? | Android වැඩ ~ CybeR TubE

Thursday, February 07, 2013

දින පොතක් ලියමුද? | Android වැඩ


     කැමති නැද්ද දින පොතක් එහෙම ලියන්න. ඔයාලට එහෙම අදහසක් ආවනම් මෙන්න එකට පොඩි ගැජට් එකක්. මේක android app එකක්. ඉස්සර කාලේ වගේ දැන් පොත් වල කුරුටු ගාන්න ඕනේ නෑ. දැන් ඔයාගේ android ෆෝන් එකෙන් ඕනෑම තැනක ඕනෑම වේලාවක ඔයාගේ දින පොත නිදහසේ ලියන්න පුළුවන්. ඒ වගේම දිනපොතට චායාරූප වැනි දේවල් එකතු කරන්නත් පුළුවන්. පාස්වර්ඩ් එකක් දාන්න පුළුවන් නිසා අනෙක් අයට කියවන්නත් බෑ. ඒ වගේම backup පහසුකමුත් තියනවා. හැබයි මේ ඔක්කොම පහසුකම් ලැබෙන්නේ pro වර්ෂන් එකට විතරයි. එක $1.99 වගේ වෙන්නේ. කැමති කට්ටිය නොමිලේම pro වර්ෂන් එක direct බාගන්න!

http://adf.ly/uMpcl

  

0 comments:

Post a Comment