IN TIME | කාලය රන් හා සමානයි ~ CybeR TubE

Wednesday, January 04, 2012

IN TIME | කාලය රන් හා සමානයි


     හැමෝටම සුබ නව වසරක් වේවා කියලා පාර්ථනා කරනවා. A/L result ආපු නිසා post එකක් දාන්නත් බැරි වුනා. මට නම් වාසිටි යන්න වරම් ලැබුනා. හැබයි ගොඩක් දෙනා නම් result වැරදි කියනවා. අනේ මන්දා අපේ රට ආසියාවේ ආශ්චර්ය නිසා මොනවා වෙනවද කියලා. හරි දැන් ඉතින් නිමය film එකක් දෙන්න නියම වෙලාව. ඇත්තටම මේක වෙලාව ගැන කියන film එකක්. මේ film එකේ ප්‍රධාන චරිතය පන පොවන්නේ සුපිරි පොප් ගායක Justin Timberlake.

    කතාව මෙන්න මෙහෙමයි. වසර 2161 දී මිනිසුන්ගේ ආයු කාලය වසර 25 කි. මුදල් වෙනුවට භාවිතා කරන්නේ කාලයයි. කෙනෙකුට වසර 25 වඩා ජිවත් වීමට අවශ්‍ය නම් කාලය ඉපයීමට සිදු වේ. 26 හැවිදිරි Will Salas හා ඔහුගේ මව බොහෝ කම්කරුවන් වෙසෙන Ghettos නගරයේ ජිවත් වෙයි. දිනක් ඔහු වසර 105 වයස අතැති Henry Hamilton ව කාල අපරාද කරුවන්ගෙන් ගලවා ගනී. නමුත් ඔහු සතු සියලුම කාලය Will ට ලබා දී මිය යයි. තමන්ගේ මවගේ මරණයෙන් පසු Will බොහෝ ධනවතුන් වෙසෙන New Greenwich නගරයට පැමිණෙයි. මෙහිදී පොලීසය හා කාල අපරාධකරුවන් Will පසුපස ලුහුබඳියි. ඒ අතර Will ධන කුවෙරයකුගේ රූමත් දියණියක සමග පැටලෙයි. ඊට පස්සේ Will සිදුවන්නේ කුමක්ද කියලා ඔයාලම බලන්න. මේ film එක ගොඩක් ක්‍රියාදාම පැත්තට බරයි. මොනවා වුනත් film එක ෆට්ට. 

1.3 GB එක මෙතනින් 

torcache.net/torrent/881E06F7743042CC4DC4D11EF1FC064FA82D2157.torrent?title=[kat.ph]in.time.2011.r5.line.xvid.refill


400 MB එක මෙතනින් 


torcache.net/torrent/8BF7487B9821EA63030DDC6836ECCFAE867132EB.torrent?title=[kat.ph]in.time.2011.r5.400mb.xvid.mp3.dj.w.bb



2 comments: