Plants vs Zombies | පිල්ලි වලට එරෙහිව පැල ~ CybeR TubE

Saturday, January 07, 2012

Plants vs Zombies | පිල්ලි වලට එරෙහිව පැල


plants vs zombies කියන්නේ Apple හා Android ෆෝන් වල ජනප්‍රිය maxxa game එකක්. game එක ගහලා තියන කට්ටිය දන්නවා ඇති. අද මන් දෙන්න යන්නේ ඒ game එකේ PC version එක. Apple, Android phone නැති කට්ටියට plants vs zombies play කරන්න  නියම chance එක. game එක 60mb වගේ වෙන්නේ. පහල ටොර්රෙන්ට් ලින්ක් එකෙන් බාගන්න. 



0 comments:

Post a Comment