Call of Duty 6 Offline සෙල්ලම් කරමු ~ CybeR TubE

Saturday, June 30, 2012

Call of Duty 6 Offline සෙල්ලම් කරමු


    මන් කලින් පොස්ට් එකක COD 4 Offline play කරන හැටි කිව්වා. මේ කියන්නේ COD 6 වල Offline play කරන විදියයි.  මම නම් ගොඩක් වේලාවට COD online play කරනවාට වඩා Offline play කරන්නේ. මොකද අපේ රටේ අධිවේගී අන්තර්ජාල සේවා නිසා ලැබෙන high ping එකයි, server වලින් kick කිරීම් වලින් නිකන් ඇඟේ ලේ රත් වෙන එක විතරයි වෙන්නේ.

    COD  6 Offline එකේ ඉන්න BOTS ලා COD 4 එකේ හිටපු BOTS ලට වඩා සැහෙන්න Intelligent. එක ඔයාලට Free For All, Capture The Flag වගේ Match play කරද්දි හොඳට දැනේවි. හැබයි මේ Offline Multiplayer එක වැඩ කරන්නේ COD 6 Alteriwnet version එකට විතරයි. ඒ ගැන මන් කලින් පොස්ට් එකක් දාලා තියනවා. මෙතනින් ඒ ලිපිය බලන්න. එහෙනම්  දැන් වැඩේ පටන් ගමු.

[1] මුලින් මේ Retarded(Smarter)EnemiesV10.rar කියන file එක බාගන්න.

[2] ඒ file එක extract කරලා, "RSE" කියන folder එක copy කර ගන්න.

[3] copy කර ගත්තු RSE folder එක, COD 6 game folder එක ඇතුලේ තියන "mods" කියන folder එක ඇතුලට paste කරන්න.  

[4] දැන් "iw4mp.exe" එක click කරලා game එක open කරන්න. 

[5] Game එකේ Main menu එකට ආවට පස්සේ Play select කරලා "Private Match" menu එක click කරන්න.

[6] දැන් game එක "Minimize" කරන්න. එතකොට ලැබෙන "Console" එකේ, පහල තියන code එක copy කරලා paste කරන්න හෝ type කරන්න. (1 රූපය)
                        
                       fs_game mods/RSE;vid_restart
                       
 (මේ code එක ඉහත RAR file එකේ Readme කියන Notepad එකෙත් තිබේ)
 (මතක ඇතුව Private Match කියන menu එක ඇතුලට ගියාට පසු game එක Minimize කරන්න)

[7] ඊට පසු Game එක Restart වී නැවත Private Match කියන menu එකට ඒවි. දැන් තියෙන්නේ අවශ්‍ය පරිදි Private Match එකක් සකසා ගෙන "Start Game" click කිරීමයි.

[8] Match එක පටන් ගත් පසු "5" ඉලක්කම press කර "BOT Menu" එක open කරන්න. එහිදී අවශ්‍ය පරදී BOTS ලා add කර ගත හැක.

    ඔතනින් case එක ඉවරයි. මේකෙන් ඔයාලට Rank/Weapons Upgrade කරන්න  පුළුවන්. බය වෙන්න දෙයක් නෑ මේ Offline ක්‍රමයට Rank Upgrade උනාට කිසිම අවුලක් නෑ. අහු වෙන්නෙත් නෑ. වැඩේ හරි ගියා නම comment පහරක් දලා යන්න.

Screen Shots

                                                                   (1 රූපය)

2 comments:

  1. පස්ට ඈ බඩු වෑඩ එලස්

    ReplyDelete
  2. එල.. tnx මචන් කොමෙන්ට් වලට.

    ReplyDelete