Android ෆෝන් එකේ Screen Shot එකක් ගමු! ~ CybeR TubE

Saturday, August 25, 2012

Android ෆෝන් එකේ Screen Shot එකක් ගමු!


    සමහර කට්ටියට තාමත් තියන ප්‍රශ්නයක් තමයි කොහොමද ඇන්ඩ්රෝඉඩ් ෆෝන් එකක screen shot එකක් ගන්නේ කියලා. සමහර app තිබුනාට ඒවා trial version. ඔන්න එකට විසඳුමක්! මේ app එකෙන් ඉහල quality එකෙන් යුතු ෆොටෝ ගැනීම පමණක් නෙමයි ඕනම කාලයක් කරදරයක් නැතුව භාවිතා කරන්නත් පුළුවන්. හැබයි මතක තියාගන්න මේ app එක වැඩ කරන්නේ root කරපු ෆෝන් වලට විතරයි. පහලින් apk එක Direct Download කරගන්න.

4 comments:

  1. Galaxy y 1 root karana hati ait upload karanna puluwnda????

    ReplyDelete
  2. Galaxy y ෆෝන් එක root විදිය දැනගන්න මේ ලින්ක් එකට යන්න.

    http://cyber-ceylon.blogspot.com/2012/05/galaxy-y-root.html

    ReplyDelete
  3. galaxy mini eka update karana hati poddak danna puluwanda? loku help ekak...

    ReplyDelete
  4. k මචන්. මන් බලන්නම්. හැබයි galaxy mini එකට ICS update එකක් නෑ. CyanogenMod තමා.

    ReplyDelete