Cricket T20 Fever HD Android | ක්‍රිකට් පිස්සන්ට ~ CybeR TubE

Wednesday, August 08, 2012

Cricket T20 Fever HD Android | ක්‍රිකට් පිස්සන්ට


    ක්‍රිකට්  වලට ආසා කරන කට්ටිය මේ android game එකට ගොඩක් කැමති වෙයි කියලා හිතනවා. game එකේ features නම් උපරිමයෙන්ම තියනවා. HD කිව්වම ඉතින් තව කියන්න දෙයක් නෑනේ. PC game එකක් තරමටම වගේ හොඳ මට්ටමේ තියනවා කියලා කියන්න පුළුවන්. හැබයි ඊට වඩා ටිකක් අමාරුයි. සමහරවිට මම වැඩියෙන්ම Racing හා Action games විතරක් play කරන නිසා එහෙම දැනෙනවා ඇති. කොහොම වුනත් මගේ Friend කෙනෙකුට (ක්‍රිකට් පිස්සෙක්) ඕක දාලා දුන්නු වෙලේ මිනිහා දවස තිස්සෙම ඕක play කර කර හිටියා. ලොල්! අන්න ඒ වගේ කට්ටිය ඉන්නවානම් පහලින් Cricket T20 Fever game එක Direct Download කරගන්න. සියළු දෙනාට ජයවේවා !


   ( QVGA / HVGA / WVGA )

0 comments:

Post a Comment