Firefox එකට ආරක්ෂාවක් දෙමු ! ~ CybeR TubE

Saturday, August 11, 2012

Firefox එකට ආරක්ෂාවක් දෙමු !


    අද මන් දෙන්න යන්නේ ෆයර්ෆොක්ස් බ්‍රවුසර් එකට ගොඩක් වැදගත් වන ඇඩෝන කිහිපයක්. ගොඩක් දෙනා දැන් ගූගල් ක්‍රෝම් පාවිච්චි කලත් මමනම් තාමත් වැඩිපුර පාවිච්චි කරන්නේ සුපුරුදු ෆයර්ෆොක්ස්. මොකද අනෙක් බ්‍රවුසර් වලට වඩා, භාවිතා කිරීමේ පහසුවක් මම ෆයර්ෆොක්ස් එකෙන් දකිනවා. නමුත් අඩුපාඩු නැතුවා නොවේ. ඉතින් අඩුපාඩු නැති සර්ව සම්පුර්ණ මොකවත් මේ ලෝකේ නෑනේ ! ලොල්. හරි එහෙනම් බලමු මේ වැදගත් ඇඩෝන ටික මොකද්ද කියලා. ඇත්තටම මම දෙන්න යන්නේ බ්‍රවුසර් එකේ ආරක්ෂාවට වැදගත් වන ඇඩෝන කිහිපයක්. මේවායෙන් ඔයාගේ මැෂින් එක හැකින්, ස්පැමින්, කී ලෝගර් වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න උදව් වේවි. පහල ඇති අයිකොන් මත ක්ලික් කොට ඇඩෝන ටික බාගන්න.



Adblock Plus                                                 Flash Block




Ghostery                                                          Browser Protect



                                       
WOT - Safe Surfing




lastpass                                                 Adblock Plus Pop-up    


Firefox security and privacy tips 


0 comments:

Post a Comment