GTA Vice City හොර වැඩ ~ CybeR TubE

Monday, September 10, 2012

GTA Vice City හොර වැඩ



    GTA 3 හොර වැඩ කියපු එකේ GTA Vice City වල හොර වැඩ ටිකත් නොකියා ඉන්න එක හරි නෑනේ! ඒ නිසා Vice City වල හොර වැඩ ටිකත් දාන්න ඕනේ කියලා හිතුනා. Vice City ගැන නම් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ, මේක ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ජනප්‍රිය වෙච්ච ගේම් එකක්. කොටින්න්ම කියනවානම් Word Document එකක්වත්  හරියට save කරගන්න බැරි සමහර ගෑනු ළමයි පවා අහලා බැලුවම Vice City සෙල්ලම් කරලා තියෙනවා. ලොල්! ඒ වගේම ඔය ෆෙස්බුකියේ තියෙන ජනප්‍රිය ගේම් ෆෑන්පේජ් වලට ලැබෙන කොමෙන්ට් වලින් පේනවා තාමත් ගොඩක් දෙනා Vice City ගේම් එක සෙල්ලම් කරන බව. ඉතින් ඒ කට්ටියට මේ හොර වැඩ සිද්දවෙන Vice City නගරයේ තවත් හොඳට හොර වැඩ කරන්න පුළුවන් මේ Trainer එක පහලින් බාගන්න!

http://adf.ly/uMw6h


    Vice City ගේම් එක සම්පුර්ණ බාගන්න කැමති කට්ටිය පහල ටොරන්ට් ලකුණ ඇති අයිකොන් එක මත ක්ලික් කරන්න.


http://adf.ly/uMwLa
( 1.3 GB )

  

0 comments:

Post a Comment