Jelly Bean Keyboard PRO | ඇන්ඩ්රොයිඩ් වැඩ! ~ CybeR TubE

Sunday, December 30, 2012

Jelly Bean Keyboard PRO | ඇන්ඩ්රොයිඩ් වැඩ!

    ගොඩක් වෙලාවට අපේ ස්මාර්ට් ෆෝන් එකට එන ටච් කීපෑඩ් එච්චර හොඳ නෑ. ටයිප් කරන්න අමරු ගතියක් එනවා. විශේෂයෙන් පොඩි ස්ක්‍රීන් තියන ෆෝන් වල කිපෑඩ් එක නම් මේලෝ රහක් නෑ. එක කී එකක් ප්‍රේස් කලාම කීස් තුන හතරක් ප්‍රේස් වෙනවා. මන් ලඟදි ගත්ත HTC ෆෝන් එකෙත් කීපෑඩ් එක සවුත්තුයි. ස්ක්‍රීන් එක ලොකුවට තිබ්බට ටයිප් කරන්න අමාරුයි. ඒ මදිවට ජරා සද්දෙකුත් චික් චික් ගාලා.. කී ටොන් එක ඔෆ් කරලත් බෑ නැත්නම් හිතට මොකද්ද වගේ ටයිප් කරනකොට. :P

    ඔහොම ඉන්න කොට මගේ ඇන්ඩ්රොයිඩ් මිත්‍රයෙක් මේ app එක දුන්නා. ආයේ කියලා වැඩක් නෑ. නාන්න ටයිප් කරන්න පුළුවන්. අපිට ඕනේ විදියට සෙටින්ග්ස් වෙනස් කරලා යුස් කරන්න පුළුවන්. කී එකක විශාලත්වය, කී අතර පරතරය, ඒ වගේම කී ටෝන්ස්, තීම්ස් වගේ පහසුකම් ගොඩක් තියනවා. පොඩි ස්ක්‍රීන් එකක් තියන ෆෝන් යුස් කරන අයට මේ app එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. 

    මේ තියෙන්නේ Jelly Bean Keyboard එකේ PRO වර්ෂන් එක. ඔයා මේ app එක මාර්කට් එකෙන් ගන්නවානම් $2.99 වෙනවා. හැබයි නිකන් ගන්න ඕනේ කට්ටිය පහලින් බා ගන්න.! 




2 comments:

  1. ලාබ බඩුවෙ හිලක් ලු..නිකං දෙන එකේ දෝස ඇති...

    ReplyDelete
  2. lol. ගොඩක් වේලාවට ඇත්ත.

    ReplyDelete