Black OPS 2 Sound Error එක Fix කරමු.! ~ CybeR TubE

Monday, December 31, 2012

Black OPS 2 Sound Error එක Fix කරමු.!

    Black OPS 2 ගේම් එකේ පොඩි කෙස් එකක් තියනවා. දැනටමත් මේ ලෙඩේ ගොඩක් දෙනා අත්විඳලා ඇති. ගේම් එකේ Sound වල පොඩි අවුලක් තියනවා. සමහර අයගේ ගේම් එක ප්ලේ කරද්දී Sound ඇහෙන්නේ නෑලු. මගෙත් නොර්මල් ස්පිකර් වලට Sound ආවට හෙඩ් සෙට් එකට Sound එන්නේ නෑ. නිකන් මීයෝ කෑගහනවා වගේ පොඩි සද්දයක් එනවා. 

    මේ ලෙඩේට පොඩි විසඳුමක් හම්බ වුනා. මේ ලෙඩේ ආපු කට්ටියට ට්‍රයි කරලා බලන්න පුළුවන්.

මන් කලින් දාපු ලිපියේ විදියටම මුලින් ගේම් එක අප්ඩේට් කරලා ඉන්න.

Update 1.and.2-SKIDROW (Size: 59.33 MB)
  
හරි දැන් මේ පහල ටොරන්ට් ලින්ක් එකෙන් මේ Sound Fix අප්ඩේට් එක බාගෙන, ඒ ෆෝල්ඩර් එක ඇතුලේ තියන සියලුම ෆයිල් ටික ඔයා ගේම් එක ඉන්ස්ටෝල් කරපු තැනට කොපි පේස්ට් කරන්න. 



[Sound Fix]

    දැන් ගේම් එක ඕපන් කරලා බලන්න Sound වැඩද කියලා. මට නම් ඔය අප්ඩේට් එක නියමට වැඩ කලා. වැඩේ හරිගියා නම් කොමෙන්ට් පාරක් දාලා යන්න අමතක් කරන්න එපා!

3 comments:

  1. බොහොම ස්තුතියි මචං වැඩේ ගොඩ මේ අවුල් දෙකම නිසා මන් බලන් ඉදල අද තමා ගේම් එක ගහන්න පටන් ගත්තේ වචන නැහැ ඒ හැගීම කියන්න ජයවේවා

    ReplyDelete
  2. i did as same as you told machan.
    but still no sound.

    ReplyDelete