මේ දවස් වල ෆේස්බුක් memez එහෙම හරි ජනප්‍රියයි නේ. වසංගතයක් වගේ හැමෝම අතර පැතිරුනා. කොටින්ම කියනවනම් බුකියේ චැට් කරනවට වඩා මේම්ස් කාර්ටුන් පින්තුර බලන එක ෆට්ට ෆන්. අන්න ඒ වගේ තවත් ෆන් එකක් තමයි මේ Bitstrips කියන්නේ. මේක පොඩි ෆේස්බුක් ඇප් එකක්. ඔයාට කැමති විදියට ඔයාගේ හා යහළුවන්ගේ පෙනුම comic art එකක් විදියට ඇඳලා පොඩි පොඩි ජෝක් කෑලි දාන්න පුළුවන්. නිර්මාණශිලිතත්වයට කැමති කට්ටියට ට්‍රයි කරලාබලන්න පුළුවන්. මෙන්න ලින්ක් එක !

0 comments:
Post a Comment