Counter Strike Global Offensive [Crack Version] ~ CybeR TubE

Saturday, November 22, 2014

Counter Strike Global Offensive [Crack Version]



COD වලට නොදෙවෙනි ගේම් එක තමයි Counter-Strike කියන්නේ. හැබයි COD තරම් නම් මට අල්ලන්නේ නෑ. මේකේ පලවෙනි එකේ වගේ නෙමයි Global Offensive එකේ හොර කොපියෙන් online ගහන්න අමාරුයි. Steam එකෙන් සල්ලි දීල ගන්නවනම් $15 ක් වෙනවා. offer එකකදී මේක $9 අවා. එතකොට මේක buy කරන්න කලින් පොඩ්ඩක් test පාරක් දාන්න ඕනේ නිසා මේ crack version එක download කරලා බැලුවා. මගේ නම් මේ crack version එක නියමටම වැඩ කරනවා. හැබයි online crack servers මගේ search වුනේ නෑ. Bot mod එක වැඩ නිසා ගේම් එක මොන වගේද කියලා දැන ගන්න ඒ හොඳටම ඇති. කැමති කට්ටිය පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න.

http://adf.ly/uUK0G
 [2.8GB]

මතක තියා ගන්න ගේම් එක open කරන්න කලින් ඔයා Steam දාලා තියනවනම් එක Exit කරලා ගේම් එක දාන්න. නැත්නම් මේක හොර කොපියක් නිසා Steam එකෙන් block කරලා දාවි. හදිස්සියේ ගේම් එක open වෙන්නේ නැත්තනම්. Desktop එකේ තියන shortcut එකේ  properties ගිහින් compatibility එකේ run this program in compatibility එකට "windows XP SP3" දීලා, "run this program as an administrator" ටික් කරලා ගේම් එක open කරලා බලන්න.    



0 comments:

Post a Comment