CybeR TubE

Monday, November 15, 2021

15
Nov

Best Free Cloud Service in 2021 - Seedr.cc

Seedr is the next generation cloud service that aims to take the torrent experience to a whole new level.Basically, Seedr is a service that gives you instant access to torrents on the cloud to play, download or add content you want.Reasons why you need seedsIt’s simply amazing.Fixed streaming videos, melodies and guides for any type of systemWith state-of-the-art streaming technologies, Seedr lets...

Monday, April 27, 2015

27
Apr

GTA V වල Crash Fix කරමු.

   GTV V ගේම් එකේ ගොඩක් issues තියනවා කියලා සෙල්ලම් කරන කට්ටිය දන්නවා ඇති. පැය 36 ක් වගේ සෙල්ලම් කරලා මම ගේම් එක සම්පුර්ණයෙන් ඉවර කළා මේ ලෙඩ එක්ක. ගේම් එකේ crash සහා ඒවා මඟ හරිමින් ගේම් එක play කරන හැටි කියලා දෙන්න මේ ලිපියෙන් බලාපොරොත්තු වෙනවා.    ගේම් එක play කරන්න ඕනේ අවම system requirement ආයෙත් කියන්න ඕනේ නෑ නේ. මේ ගේම් එක play කරන්න මහා ලොකු VGA එකක් ඕනේ නෑ. හැබයි graphics...

Monday, January 26, 2015

26
Jan

Titanfall ගේම් එක ඇත්තටම හොඳද?

අද මන් ලෑස්ති වෙන්නේ Titanfall ගේම් එක ගැන මම දන්න දේ ගැන පොඩි review එකක් ලියන්න.  Titanfall කියන්නේ 2014, march release වෙච්ච first person shooter, multiplayer ගේම් එකක්. ඒ වාගේම මේ වෙනකොට Awards 75 කට උරුමකන් කියන, EA Games ලා publish කරපු ගේම් එකක්.  ඉතින් ඇත්ටමට Titanfall ගේම් එක හොඳද? මන් කෙටි සරල උත්තරයක් දෙනවනම්, ගේම් ඒක "ඉතා හොඳයි". හැබයි මේ ගේම් එකට හිතුව තරම් ජන්ප්‍රියක්,...

Thursday, January 15, 2015

15
Jan

GTA V නිළ System Requirements පිට වුනු වගයි

ඔන්න අපි කවුරුත් බලාගෙන හිටපු GTA V වල PC version එකේ  Release date, System Requirements වගේ දේවල් ඊයේ දිනයේ "Rockstar Games" වෙබ් අඩවියේ නිළ වශයෙන් පළ කරලා තිබුනා.  New release date: March 24, 2015 Minimum specifications:  OS: Windows 8.1 64 Bit, Windows 8 64 Bit, Windows 7 64 Bit Service Pack 1, Windows Vista 64 Bit Service Pack 2* (*NVIDIA video card recommended if running...

Tuesday, January 13, 2015

13
Jan

AMD R7 250X ගැන දැන ගනිමු

අද කතා කරන්නෙ කට්ටිය හුගක් ආස, හුගක් විස්තර හොයන, R7 Series එකේ මැදපෙළ පිතිකරුවෙකු වෙන R7 250X VGA Crad ඒක ගැනයි. [Click to zoom] මේ කාඩ් එක කලින් පරපුරේ HD7770 කාඩ් එකට අතිශය සමානයි. ඇත්තම කිවුවොත් ඒක Rename කර මිල අඩු කිරීමක් විදිහටයි මට පෙන්නෙ. මේ කාඩ් එකේ සාමන්‍ය වෙළදපොළ මිල රු15,000 විතර වෙනවා. ඔයා ගෙවන ගානට මේ කාඩ් එකෙන් ඉතාමත් ඉහළ Performance ගන්න පුලුවන්. ඒක හැම AMD කාඩ් එකකටම තියෙන...

Monday, January 12, 2015

12
Jan

NVIDIA GTX 750 ගැන දැන ගනිමු

ඔයලා දන්නවා අද කාලෙ එන Game එකක් සාමන්‍යෙන් හොදට play කරන්න ඕනෙනම් NVIDIA GTX කාඩ් එකක් නැත්තම් R7 250x එකක්වත් ඕනෙනෙ. ඒ නිසා අද ටිකක් හොද කාඩ් දෙකක් ගැන කතාකරන්න ඕනෙ කියලා හිතුනා.මේ කාඩ් දෙක Performance අතින් ඉතාමත් කිට්ටුයි. හැබැයි මේ කාඩ් දෙකේ ලොකු වෙනස්කම් කිහිපයකුත් තියෙනවා.මුලින්ම මේක කියන්න ඕනෙ,ඔයාල දන්නවා GTX 750 ගෙ සහෝදරයා GTX 750 Ti. කට්ටිය හුගක් මේ කාඩ් දෙක මිලට ගන්න නැඹුරු වීම...