Black OPS 2 Crack කරමු ~ CybeR TubE

Saturday, December 08, 2012

Black OPS 2 Crack කරමු


    මේ දවස් වල ගේම් පිස්සන් වැඩියෙන් කථා බහා වෙන ගේම් එක Black OPS 2. Call of Duty පවුලේ අලුත්ම සාමාජිකයා. කොහොමහරි ඊයේ තමයි වේලාවක් සෙට් වුනේ ගේම් එක ගහන්න. හැබයි ගේම් එකත් එදාම ඉවර වුනා. ගේම් එකේ campaign එක ඉවර කරන්න ගියේ පැය 7ක් වගේ. හැබයි ඒ වුනාට ගේම් එක ලේසි නෑ. මේ ගේම් එක පාරක් ඉවර කරලත් මදි වගේ. මොකද Black OPS 2 ගේම් එකේ අපි ගේම් එක play කරන විදිය අනුව ගේම් එකේ story එක, ගේම් එකේ අවසානය වෙනස් වෙනවා. ඇත්තටම සිරා ගේම් එක. මම නම් වැඩියෙන්ම කැමති weapons වලට. වසර 2025 දී කිව්වම ඉතින් කොයි වගේද කියලා කියන්න ඕනේ නෑනේ!    

     කොහොම වුනත් BO 2 වලට තාම හරි crack එකක් නෑ. install කරන විදිය ඇහුවම කලකිරෙනවා. ගොඩක්අය crack වැඩ නෑ කියනවා.  ඒ කට්ටිය මේ විදියට try කරලා බලන්න.

[1] මුලින්ම ඔයාගේ මැෂින් එක Steam දාලා තියෙන්න ඕනා.

[2] ගේම් එක සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කරලා තියන්න.

[3] දැන් මේ  Black OPS 2 update එක බාගන්න. (60mb ටොරෙන්ට් ෆයිල් එකක්)   

[4] ඒ බාගත්තු update එක install කරන්න. 

[5] දැන් ඔයා බාපු update folder එක ඇතුලේ SKIDROW කියලා folder එකක් ඇති. එකේ ඇතුලේ තියන සියලුම ෆයිල් ටික, ගේම් එක ඉන්ස්ටෝල් කරපු තැනට copy කරන්න.

[6] දැන් control panel එකේ windows firewall එකට යන්න. එතන advance setting ක්ලික් කරන්න.

[7] ඊළඟට එන වින්ඩොව් එකේ වම් පැත්තේ Inbound Rules සිලේක්ට් කර, දකුණු පැත්තේ තියන New Rule.. ක්ලික් කරන්න.


[8] හරි දැන් මේ විදයට කරන්න.
      (a) එතන program යන්න සිලෙක්ට් කර next කරන්න.
      (b) දැන් ඔයාගේ ගේම් එක ඉන්ස්ටෝල් කරපු තැන ඇති  t6sp.exe එකේ parth එක ලබා දී next කරන්න.
      (c) Block the connection යන්න සිලෙක්ට් කර next කරන්න.
      (d) domain, private, public යන තුනම ටික් කර next කරන්න.
      (e) ඔබ කැමති නමක් ඇතුලත් කර finish කරන්න. eg- black ops 2

ඔයා වැඩේ හරියට කලා නම් මේ විදියට එන්න ඕනේ.

  [9] දැන් ඔයා නැවත Outbound Rules සිලේක්ට් කර New Rule ගොස් අපි 8 වෙනි step කරපු සියල්ල ඒ විදියටම කරන්න.

[10] ඔතනින් වැඩේ ඉවරයි. දැන් ගේම් එක Run as administrator වලින් ඕපන් කරලා බලන්න. අනිවා වැඩ වෙන්න ඕනේ. 

     එත් හරි ගියේ නැත්නම් මේ crack එක කොපි කරලා බලන්න. මිට අමතරව ඔයාලා මැෂින් එකට අමතර firewall දාලා තියනවනම් පොඩ්ඩකට නතර කරන්න. සමහර වෙලාවට virus gard එක කේස් දාන්න පුළුවන්. එහෙම වුනොත් පොඩ්ඩකට නතර කරන්න.

    ඔයාලට ගේම් එක ගහන්න කලින් BO 2 එකේ ස්ටොරිය ගැන දැනගන්න Elakiri එකේ දාලා තිබුණු මේ ලිපිය කියවන්න පුළුවන්. හැබයි සමහරු කැමති නෑ ගේම් එක ගහන්න කලින් ස්ටොරිය දැන ගන්න. එත් මම නම් කියන්නේ එක පාරින් ගොඩ යන්න ඕනේ නම් BO 2 ස්ටොරිය කලින් දැන ගෙන ඉන්න එක වඩා හොදයි. නැත්නම් අනිවාර්යෙන් ඔයාට ගේම් එක හරියට ඉවර කරන්න 3න් පාරක් වත් ගේම් එක ඉවර කරන්න වෙවී. මොකද මන් කලිනුත් කිව්වා අපි ගේම් එක ප්ලේ කරන විදිය අනුව, අපි ගන්න තීරණ අනුව ගේම් එකේ අවසානය සම්පුර්ණයෙන් වෙනස් වෙනවා.     

5 comments:

  1. එළකිරි ! ගේම වැඩ

    ReplyDelete
  2. නියමයි...බලමු

    ReplyDelete
  3. thanks machan dannam ekenma weda

    ReplyDelete
  4. thanks වේවා මචන්ලා කොමෙන්ට් වලට.

    ReplyDelete
  5. thank u wewa.... game eka wada!! :D

    ReplyDelete