GTA 4 කියන්නේ පරණ වුනත් ටිකක් ලොකු ගේම් එකක්. මේ ගේම් එක ආපු දවස් වල, හිරවෙන්නේ නැතුව හරියට play කරන්න පුළුවන් මැෂින් එකක් අපේ යාලුවෝ සෙට් එක ගාව වත් තිබුනේ නෑ. ඒ දවස් වල මන් ගාව තිබුනෙත් පරණ පෙන්ටියම් 4 කට්ටක්. එතකොට මේ ගේම් එක play කරන එක සිහිනයක් විතරයි.
කොහොම වුනත් දැන් මේ ගේම් එක ගොඩක් මැෂින් වල සෙල්ලම් කරන්න පුළුවන්. හැබයි තාමත් on board VGA සෙල්ලම් කරන්න අමාරුයි. සමහර අයගේ Separate VGA Card එකක් තිබිලත් හිර වෙන ගතියක් එනවා. ගොඩක් වෙලාවවට එහෙම වෙන්නේ VGA එකේ Clock Speed අඩු හින්දා. අන්න ඒ කට්ටිය පහල step ටික කරලා බලන්න වෙනසක් දැනෙනවද කියලා.
[1] මුලින් මේ GTA 4 1.0.7.0 Patch .rar එක බාගන්න.
[2] එය extract කර UpdateTitle.exe එක ක්ලික් කර Install කරන්න.
[3] දැන් Rockstar Social Club ප්‍රෝග්‍රෑම් එක Uninstall කරලා දාන්න.
[4] ඊළඟට Razor 1911 ගේ GTA 4 Crack එක බාගෙන, එය ගේම් ෆෝල්ඩර් එකට පේස්ට් කර රීප්ලේස් කරන්න.
[5] මෙතනින් DirectX 10 version එක බාගෙන Install කරන්න.
[6] හරි දැන් ගේම් එක Install කරපු තැනට ගිහිල්ලා, LaunchGTAIV.exe එක Run as Administrator වලින් ඕපන් කරන්න.
Maga laga tiynth P4 intel celeron akk aknm ohoma aulk ne VGA 2Gb
ReplyDelete2GB වගේ vga එකක් නිසා ප්‍රශනයක් නැති වෙයි. හැබයි p4 වගේ මැෂින් එකක සාමාන්‍ය VGA එකකින් ඔය ගේම් එක ප්ලේ කරන්න බෑ. මොකද ඒ ගැන නම් අමතක නොවන අද්දැකීමක් තියනවා.
ReplyDeleteDirectX 11 tamai mage mechine eke thiyenne eka awlk naa ne ?? 10 ma danna ooneda ??
ReplyDeleteDirectX 11 වෙනකම් අප්ඩේට් නම් අවශ්‍ය නෑ.
ReplyDeleteMage mashin eka intel core i3, Mage eke game eka load wenawa witharai winadi 15 wage balan hitiya eth load wenawa witharai
ReplyDeletemage lap eka core i3 ethe gta 4 game load wenawa witharai mama godak wela blan hitiya eth awae nhe
ReplyDeletecore i3 මැෂින් එකක GTA 4 වැඩ කරනවා.එක නිසා ඔයාගේ ගේම් ඒක load වෙන්නේ නැත්තේ නම් වෙන හේතුවක් නිසා වෙන්න ඕනේ.පොඩ්ඩක් හාර්ඩ් ඒක Disk Defrag කරලා බලන්න.
ReplyDelete-GTA 4 Minimum System Requirements-
*Intel Core 2 Duo 1.8Ghz
*2GB Ram
*16GB Free Hard Drive Space:
*256MB NVidia 7900 / 256MB ATI X1900 Video Card
*DirectX 9, Microsoft .NET Framework 3.5
mage pc eka core 2 duo 2.2Ghz ekak,vga eka 1GB eth ram eka 1GB e nisa me game eka hariyata play kara ganna puluwan weyda?
ReplyDeleteram 1GB නම් මදි මචෝ! හැබයි ඔයාගේ vga 1GB නිසා වැඩ කරන්නත් පුළුවන්. එත් ගොඩක් low graphics දාන්න වෙවී. මම කියන්නේ නම් අවම 2GB ram එකක් තිබුනොත් හොඳයි කියලා.
ReplyDeletemage pc 1ka P4 1GB VGA 2GB Ram me game 1ka vada karaida?
ReplyDeleteඅවුලක් නෑ.. ගොඩක් අඩු performance දාලා සෙල්ලම් කරන්න පුළුවන් වෙයි. හොඳට ඉඩ තියන පාටිෂන් එකකට ඉන්ස්ටෝල් කරන්න.
ReplyDeletemeka gahanna online live account ekak onada?
ReplyDeleteනෑ මචන් එහෙම ඕනේ වෙන්නේ නෑ. උඩ දාලා තියන විදියට ක්‍රැක් කලානම් වැඩේ ගොඩ.
ReplyDeletenvidea agp 6200 wada karaida.
ReplyDeleteමචෝ ඕක පරණ VGA එකක් නේ! මට නම් ෂුවර් නෑ වැඩ කරයි කියලා.
ReplyDeleteතිබුන විදිහට කරා.. වැඩේ නම් එල. පට්ටයි.. දැන් game එක හිරවෙන්නෙ නෑ. පට්ට වැඩක්.. එල..
ReplyDeleteතැනක්ස් මචන්. කොමෙන්ට් එකට.
ReplyDeletepatta mchan. Elata wada!
ReplyDeletemage i5 lap ekak tyenne..et stuck wenawa bn..help...dila tyana patch eka install wenne na..faile kiyala watenawa
ReplyDeletebadu wada..thnx bros..... keep it up
ReplyDelete