Call of Duty 4 - v1.6/1.7 Patch දා ගමු ~ CybeR TubE

Thursday, December 08, 2011

Call of Duty 4 - v1.6/1.7 Patch දා ගමු


Multiplayr game වල Call of Duty 4 කියන්නේ අමතක කරන්න බැරි game එකක්. මිට කලින් මම Call of Duty 6 Multiplayer ගැනත් ලිපියක් දැම්මා. අද මන් දෙන්න යන්නේ COD 4 patch දෙකක්. සමහරවිට ගොඩක් දෙනෙක් මේක දන්නවත් ඇති. COD 4 online servers වල සෙල්ලම් කරනවා නම් මේ patch 2 ඕනෙමයි. මොකද new multiplay map pack,bug fix, fix server crash වැනි features ගොඩක් තියනවා. ඒ විතරක් නෙමෙයි ඔයා COD 4 Mod එකක් දානවනම් අනිවාර්යෙන් 1.6 or 1.7 patch දාන්න වෙනවා. patch install කරන්නේ මෙහෙමයි. පහල ලින්ක් වලින් setup 2 බාගන්න. මුලින්ම 1.6 patch එක install කරන්න. install කරනකොට COD 4 game එක ඔයාලගේ හර්ඩ් ඩිස්ක් එකේ තියන තැන නිවැරදිව ලබා දෙන්න.( බොහෝ විට මෙය auto detect කර ගනීවි.) අන්තිමට 1.7 patch එක අර විදියටම install කරන්න. දැන් වැඩේ ඉවරයි. වැඩේ හරි ගිහිල්ලා නම් මෙන්න මේ විදියට main menu එක තියෙන්න ඕනා.



මෙතනින් patch 2 බාගන්න.

           call of duty 4 patch 1.6

       call of duty 4 patch 1.7



 

1 comment:

  1. meke tyanawa cod 4 setup,patch serama tka...

    http://activeation.com/5mmI

    ReplyDelete