Call of Duty 6 Online සෙල්ලම් කරමු ~ CybeR TubE

Sunday, December 04, 2011

Call of Duty 6 Online සෙල්ලම් කරමු



ඔයගොල්ලෝ දන්නවනේ call of duty game එකට ගහන්න පුළුවන් multiplay game එකක් නැති තරම්. දැන් මන් ඔයගොලොන්ට දෙන්න යන්නේ call of duty 6 alteriwnet version එක. මේකේ online සෙල්ලම් කරනකොට CD key ඕන වෙන්නේ නැ. crack servers හොය හොයා ඉන්න ඕනත් නෑ. ඒ නිසා කිසිම ගින්නක් නැතුව online servers වල සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම ping එකත් අඩු නිසා game එක එපා වෙන ගතියත් අඩුයි. හැබැයි මුලින්ම අපිට alteriwnet version එක බාගන්න වෙනවා. මේක 7GB විතර RAR file එකක්. මෙන්න තිනවා ටොර්රෙන්ට් ලින්ක් එක  බාගන්න. 

 MP Rip (7GB, Torrent Link) Multilayer Client

Download  කරපු  RAR file එක extract කරන්න. මේක install කරන්න දෙයක් නෑ. 

දැන් මෙන්න මේ site එකට ගිහින් Register වෙන්න.

fourDeltaOne.net

ඊළගට මේ update එක බා ගන්න.


දැන් ඔයා බාගත්තු update එක එක install කරන්න. එහිදී ගේම් එක ඔයා install කරලා තියන ෆෝල්ඩර් එක තෝරන්න. update වෙලා ඉවර වුනාට පස්සේ ඔයාගේ start menu එකේ "Play IW4M (Modern Warfare 2)" කියලා .exe  එකක් ඇති එක ක්ලික් කරන්න. එතකොට ඔයාට loging window එකක් ඒවි. එතැනදී ඔයා කලින් අර register වුනු සයිට් එකේ user name එකයි password එකයි ටයිප් කරලා log වෙන්න. දැන් ගේම් එක ඕපන් වේවි. ඔතනින් වැඩේ ඉවරයි. ඊළඟට ඔයාට server එකක් තෝරා ගෙන සෙල්ලම් කරන්න පුළුවන්. 

14 comments:

  1. මේක නම් සිරා මාත් down කරලා බැලුවා
    # crack කේස් නැහැ
    # ලෝකේ ඕනෙම COD MW2 Server එකක සෙල්ලම් කරන්න පුළුවන් !
    MAXXA වැඩක් !!!

    ReplyDelete
  2. එතකොට මේකට අමතරව තව අපි වෙනම ගේම් එකත් ගන්න ඕනේද ?

    ReplyDelete
  3. නැහැ bro.. ඔය link දීලා තියන cod 6 version බා ගත්තාම ඇති. online සෙල්ලම් කරන්න පුළුවන්.

    ReplyDelete
  4. ලංකාවෙ කනෙක්ශන් වලින් කොහොමද බන් ඕවා බාන්නේ :( , බාපු කවුරු හරි මටත් දියල්ලාකො :P

    ReplyDelete
  5. lol.. torrent නේ බන්.. ශේප් එකේ බාපන් හෙමිහිට..

    ReplyDelete
  6. machnz alteriwnet close down fourdeltaone thama dannan api use karanneh,game ekama one nah patch 3na dala alterRevolution Client with console eka danmanan ati

    ReplyDelete
  7. tnx bro කිව්වාට.. මාත් එක දැනගෙන හිටියේ නැහැ.

    ReplyDelete
  8. machan mata cod 7 install karana hati poddk kiyla dipnko bn... mn aka karana hati danne na

    ReplyDelete
  9. COD 7 කියන්නේ black ops මචන්. ඒක දාන්න එච්චර අමාරු නෑ. dvd වල තියන ෆයිල් extract කරාම image එකක් හැදෙයි එක daemon tool වගේ එකකින් ඕපන් කරලා ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ.

    ReplyDelete
  10. win 7 suooprt da?..magea eror aenawa...

    ReplyDelete
  11. මචන් මගෙත් දැන් error එකක් එනවා. ගොඩ කාලෙකින් මම cod 6 දැම්මේ නෑ. case මොකද්ද කියල බලලා කියන්නම්.

    ReplyDelete
  12. mama down load kara game 1ka...read me kiyawawwata mata terun nea...anea mata piliwelata ara crack file dana heti kiyanawada plzzzzzz

    ReplyDelete