පොඩි පොඩි වැඩ වලට Photo Filtre ~ CybeR TubE

Monday, December 19, 2011

පොඩි පොඩි වැඩ වලට Photo Filtre



මේ තියෙන්නේ පොඩි පොඩි image editing වැඩ වලට ඕනේ වන ගජෙට් කැල්ලක්. මේ software එක Adobe Photoshop තරම් advance software එකක් නෙමයි. එත් පොඩි පොඩි editing වැඩ Adobe එකට වඩා වේගයෙන් කරන්න මේ software එකට පුළුවන්.
ඒ වගේම මේ software එක use කරන්නත් අමාරු නෑ. හරිම ලේසි. විශේෂයෙන් image crop, image resize වගේ දේවල් ඉතා ඉක්මනට කරගන්න පුළුවන්. FB profile pictures edit කරන්න, phone එකට දාන image resize කරන්න මේ software එක මට මාර ප්රොයෝජනවත් වුනා. මේ තියෙන්නේ Photo Filtre portable version එක. install කරන්න දෙයක් නෑ. extract කරලා use කරන්න තියෙන්නේ. පහලින් software එක බාගන්න.


0 comments:

Post a Comment