Talkin Tom | පිස්සු පූසා.. ~ CybeR TubE

Wednesday, December 14, 2011

Talkin Tom | පිස්සු පූසා..


මේ app එක apple phone use කරන අයනම් හොඳට දන්නවා. මේ තියෙන්නේ එකේ Android APP එක. මෙයාගේ නම Tom. මේ Tom අපි කියන වචන එයාගේ voice එකෙන් කියනවා. ඇත්තටම එක අහන ඕනේ කෙනෙකුට හිනා යනවා. Tom ට  හොඳට සිංහල කතා කරන්නත් පුළුවන්. කතා කිරීමට අමතරව ටොම් ට පහර දීම, කිති කැවිම, video recording වගේ දේවලුත් මේ APP එකෙන් පුළුවන්. ඔයාලත් කැමති නම් පහල ලින්ක් එකෙන් APP එක බා ගන්න .. 




2 comments:

  1. මේක වෙන ඒවාට use කරන්න බැරිද?

    ReplyDelete
  2. ඒ කිව්වේ Nokia,sony ericsson phone වලටද...?

    ReplyDelete