Android | ලස්සන battery Widget දාගමු. ~ CybeR TubE

Tuesday, January 10, 2012

Android | ලස්සන battery Widget දාගමු.


    මේක ගොඩක් Anroid phone use කරන අයට ප්‍රොයෝජනවත් වෙන app එකක්. ඔයලගේ phone එකේ battery level එක ලස්සන widget එකකින් පෙන්නන එක තමයි මේකෙන් වෙන්නේ. ගොඩක් battery widget වලින් මට වැඩියෙන්ම හිතට ඇල්ලුවේ මේක තමයි. ඔයාල දන්නවනේ phone එකේ තියන battery level පෙන්නන icon එක ඇහැට පේන්නෙත් නෑ හරියට. ඒ නිසා මේ widget එකෙන් ඔයාලට හරියට, ලස්සනට battery level එක බලාගන්න පුළුවන්. ඒ වගේම battery temperature එකත් බලා ගන්නත් පුළුවන්. widget එක screen එකෙන් remove කරන්න ඕනේ නම් widget එක long press කරලා trash කරලා දාන්න. පහලින් app එක බාගන්න.

android-market-download-button


Screen Shots

0 comments:

Post a Comment