Call of Duty 6 Multiplayer හොර වැඩ ~ CybeR TubE

Sunday, January 29, 2012

Call of Duty 6 Multiplayer හොර වැඩ

COD 6 soap
     cod 6 වල cod 4 වගේ නෙමයි rank up වෙන්න ටිකක් අමරුයි. හබැයි cod 6 වල rank up වෙන්න ගොඩක් ක්‍රම තියනවා. එත් සමහර වෙලාවට වැඩ දාන්න ගිහිල්ලා කෙල වෙනවා account එකට. මට හම්බුනා noob bots ලාගෙන් rank up කරන විදියක්. එකෙන් තමන්ට කැමති විදියට rank up කරගන්න පුළුවන්. weapon upgrade කරන්න, kill streak unlock කරන්න, emblem වගේ ඒවා unlock කරගන්න පුළුවන්.
     
     මේ mod එක දලා ඔයාලට offline play කරන්න පුළුවන්. හැබැයි noob bots ලා තමයි ඉන්නේ. එක නිසා bots ලා ඔයාව attack කරන්නේ නෑ. ඔහේ දුවනවා විතරයි. ඔයාට ඇති තරම් මරන්න පුළුවන්. මේ ක්‍රමෙන් වැඩිය account එක චාටර් වෙන්නේ නෑ. දැන් බලමු කොහොමද noob bots ලා දාන්නේ කියලා.

[1] මේ rar. file එක බා ගන්න. COD 6 noob bots.rar

[2] game එක start කරලා minimize කරන්න.

[3] කලින් බාපු rar file එක extract කරලා, එකේ LoaderX.exe එක click කරන්න.(මතක ඇතුව click කරන කොට "run as administrator" දෙන්න.)

[4] දැන් පෙන box එකේ "Auto Inject" කියන tab එක click කරන්න.(quit කරන්න එපා)

[5] දැන් අයෙත් game එක maximize කරලා, private match එකක්‌ create කරලා ගේම පටන් ගන්න.

කැමති කට්ටිය try කරලා බලන්න. ළඟදීම call of duty 6 offline play පොස්ට් එක දාන්නම්. එකේදී ඔයාලට smart bots ලා එක්ක offile play කරන හැටි කියන්නම්.

2 comments:

  1. block වෙන්නේ නෑ bro.. හැබයි මේ දවස් වල serevr එක වැඩ නෑ!!

    ReplyDelete