NFS Hot Pursuit 2 හොර වැඩ | Trainer 2010 ~ CybeR TubE

Friday, February 03, 2012

NFS Hot Pursuit 2 හොර වැඩ | Trainer 2010

cyber tube NFS 11
    ඔන්න අද ගේනවා Need for Speed Hot Pursuit 2 Cheats. වෙනදා වගේම මේකත් Trainer එකක්. Trainer open කරලා, game එක launch කරලා hot keys press කරන්න විතරයි තියෙන්නේ. හැබයි ඉතින් අසාදාරණ විදියට cheat active කරන්න එපා. එතකොට game එකේ කිසි ගතියක් නැති වෙයි. අවශ්‍ය වෙලාවට විතරක් cheat කරන්න. ගොඩක් වෙලාවට HP 2 වල time එකට යන්න තියන race ටිකක් අමාරුයි. ඒ වෙලාවට ඔය Trainer එක ගොඩක් වැදගත් වෙයි. කැමති කට්ට්ය මෙතනින් බා ගන්න. පහලින් නිතර ඕනේ වෙන cheats ටිකක් දීලා ඇති.

download_rapidshare_icon

NUM 1     -  god mod
NUM 3     -  unlimited nitrous
NUM 9     -  freeze enemy
END         -  zero time
INSERT   -  all weapons

2 comments:

  1. ඔය මන් පහලින් දාලා තියන NUM 1, NUM 3 ඒවාට.

    ReplyDelete