[PROTOTYPE] හොර වැඩ | trainer 2009 ~ CybeR TubE

Sunday, April 22, 2012

[PROTOTYPE] හොර වැඩ | trainer 2009


    මේ game එක මන් play කරලා තියන game වලින් වෙනස්ම game එකක්. සමහර කට්ටිය මේ game එක එච්චර දිරවන්නේ නෑ, මොකද movements, Powers හරියට use කරන්නේ නැති නිසා. ඒ කට්ටියට මේ Trainer එක වැදගත් වෙයි. Trainer එක open කරද්දී "run as administrator" දෙන්න. නැත්නම් සමහර වෙලාවට game එක play කරද්දී crash වෙන්න පුළුවන්.  F1  press කරලා Trainer එක Active කරලා Num keys වලින් Cheats Active කරගන්න.

   ඇත්තටම මේ game එක ටිකක් Assassin's Creed වගේ. හරියට ඇඟට සෙට් උනොත් නියම game එක. ඒ වගේම game story එකත ෆිල්ම් එකක් වගේ හොඳට තියනවා. හෙට අනිද්දා Prototype 2 එන නිසා කට්ටියට මතක් වෙන්න එක්ක මේ පොස්ට් දැම්මේ. 


   Prototype play කරන්න කලින් Game Story එක ගැන පොඩි අදහසක් ගන්න මේ video එක බලන්න.


0 comments:

Post a Comment