Project IGI මතකද..? [ I'm Going In ] ~ CybeR TubE

Sunday, August 12, 2012

Project IGI මතකද..? [ I'm Going In ]


    ඔයා පරිගණක ක්‍රීඩා ලෝලියෙක් නම් කවදාවත් මේ ගේම් එක අමතක වෙලා තියෙන්න බෑ. ඒ කාලේ නම් මම play කරපු හොඳම ගේම් එක. හැබයි මගේ ජිවිතේ මතක ඇති කාලය තුල සම්පුර්ණයෙන් ඉවර කර ගන්න බැරි වුනු ගේම් තුනෙන් එකක් ඔය. මොකද IGI එකේ last mission එකට කලින් එකේ මගේ මැෂින් එකේ VGA එක ගියා. ඊට පස්සේ හාහාපුරා කියලා දාපු VGA එකේ ගේම් එක play කරද්දී aim එක පෙන්නේ නැතුව ගියා. ඒ කාලේ මට නෙට් තිබුනෙත් නැති නිසා error එක fix කරගන්න ක්‍රමයක්‌ හොයාගන්න පුළුවන් වුනේ නෑ. මොනවා කරන්නද, මම ගේම් එක අතැරලා දැම්මා.

    මේ  ලඟදි දවසක මට නෙට් එකේ සැරිසරන කොට IGI 2 එකේ පොඩි ෆොටෝ එකක් දැක්කා. එතකොටම මට මතක වුනා මට ඒ කාලේ IGI 1 ඉවර කරගන්න බැරි වුනු හැටි. මම සාමාන්‍යයෙන් ගේම් එකක් තෝරගෙන play කරන්න ගත්තොත් මොනවහරි කරලා ඉවර කරලා තමා පස්ස බලන්නේ. ඒ නිසා මට සම්පුර්ණ කරන්න බැරිවෙච්ච IGI අයෙත් පටන් ගන්නවා කියලා හිතුවා. Call of Duty, Battlefield දැන් play කරලම ඇති වෙලා. එක නිසා වෙනසකටත් එක්ක පරණ ගේම් එකක් සෙල්ලම් කරන එක හොඳයි. අයෙත් පොඩි කාලේ මතක් වෙන්න එක Project IGI play කරන්න කැමති කට්ටිය ඉන්නවනම් පහල Direct Link එකෙන් ගේම් එක බාගන්න.


  (230 MB)

1 comment: