Desktop එක Record කරමුද? ~ CybeR TubE

Saturday, September 08, 2012

Desktop එක Record කරමුද?


    මේ සොෆ්ට්වේයා එකෙන් ඔයාගේ PC එකේ Desktop Activities වීඩියෝ එකක් විදියට රෙකෝඩ් කරන්න පුළුවන්. ඇත්තටම මේ සොෆ්ට්වේයා එක ගොඩක් වැදගත් වෙන්නේ වීඩියෝ ටියුටෝරියල් හදන කට්ටියට. මේ වගේ මිට වඩා ගොඩක් පහසුකම් තියන Screen රෙකෝඩ් කරන සොෆ්ට්වේයා ගොඩක් තියනවා. හැබයි ගොඩක් ඒවා Free දෙන්නේ නෑ. දන්නවනේ ක්‍රැක්, පැච් හොයන්න ගියාම ඉතින් කලකිරෙනවා. නමුත් මේ Cam Studio සොෆ්ට්වේයා එක ඔයාලට සම්පුර්ණ නොමිලේ දෙන එකක්. ඒවගේම පහසුවෙන් වැඩ කරන්න පුළුවන් සරලව තියන සොෆ්ට්වේයා එකක්. හැබයි මේ සොෆ්ට්වේයා එකෙන් ගේම්ස් වගේ ඒවා රෙකෝඩ් කරන්න බෑ. මොනවා කරන්නද, ඒවාට ඉතින් Fraps වගේ free දෙන්නේ නැති සොෆ්ට්වේයා තමයි හරියන්නේ. බලමුකෝ, එකෙත් අලුත් වර්ෂන් එකට හොඳ ක්‍රැක් එකක් හම්බුනොත් ඒ ගැනත් දාන්නම්. හරි එහෙනම් Cam Studio වල නවතම සංස්කරණය පහලින් බාගන්න! 

http://adf.ly/uN6gy
   

0 comments:

Post a Comment