Call of Duty Modern Warfare 3 Online සෙල්ලම් කරමු. ~ CybeR TubE

Thursday, December 06, 2012

Call of Duty Modern Warfare 3 Online සෙල්ලම් කරමු.


    ඇත්තටම මේ පොස්ට් එක දාන්න ගොඩක් කල් ගියා. වැඩත් එක්ක දැන් බ්ලොග් එක පැත්තේ එන්න වෙලාවකුත් නෑ. අඩුම තරමේ ආසාවට Black Ops 2 play කරන්න හම්බුනේවත් නෑ. කොහොමහරි අද වේලාවක් සෙට් වුනා. මේ ලිපිය Modern Warfare 3 Online සෙල්ලම් කරන විදියයි. දැනටමත් ඔයාලා ගොඩක් දෙනෙක් මේක දන්නවත් ඇති. නමුත් තාමත් MW 3 Online සෙල්ලම් කරලා නැති කට්ටිය වෙනුවෙන් මේ ලිපිය ඉදිරිපත් කරනවා. ඇත්තටම මුලින් මතක් කරන්න ඕනේ මේ ගැන කරුණු මම දැනගත්තේ ElaKiri Community එකේ blue_in_rio යාළුවා ලියපු thread එකෙන්. එයාට ස්තුති වන්ත වෙන ගමන් අපි වෙනදා වගේ වැඩේ පටන් ගමු.

[1] මුලින් ගේම් එක ඔයා pc එකට install කරලා ඉන්න.

[2] හැමදේටම කලින් ඔයා ගේම් එක 1.4.382 වර්ෂන් එකට update කරන්න ඕනේ. ඒ patch එක මෙතනින් බාගන්න.

[3] බාගත්තු rar ෆයිල් එක extract කරලා, එහි සියලුම ෆයිල් ටික ඔයා කලින් ගේම් install කරපු තැනට replace කරන්න. 

[4] දැන් online play කරන්න අවශ්‍ය මේ ෆයිල් එක බාගන්න. TeknoMW3 2.7.0.1

[5] බාගත්තු rar ෆයිල් එක extract කරලා, ඔයා කලින් ගේම් install කරපු තැනට කොපි පේස්ට් කරන්න.

[6] දැන් එතන TeknoMW3.exe කියලා ෆයිල් එකක් ඇති. එක Run as administrator එකෙන් ඕපන් කරන්න.

[7] එතනදී පළමු වතාවට TeknoMW3.exe එක ඔපෙන් කරද්දී ඔයාට name එකක් දෙන්න කියනවා. ඔයා කැමති නමක් ඇතුලත් කරන්න. 

[8] ඊට පස්සේ ඔයාට පෙන වින්ඩොව් එකේ "Multiplayer" කියලා බට්න් එකක් ඇති. එක ක්ලික් කරන්න.

[9] එතනදී " Start (LAN/Online) " කියලා තව බට්න් එකක් ෂෝ වේවි. එක ක්ලික් කරන්න.

[10] දැන් ඉතින් ඔයා ගේම් එක ඇතුලේ. වෙනදා විදියටම server එකක් search කරලා සෙල්ලම් කරන්න පුළුවන්.

5 comments:

  1. machan patch link eka wada karanne nane :/

    ReplyDelete
  2. ස්තුති මචන් දැන්නුවට. ඔය දෙවනියට දාලා තියන ලින්ක් එකේ 1.4.384 update එකත් ඇතුලත්. ඒ නිසා එක විතරක් බෑවත් ඇති. අවශ්‍ය නම් මේ ලින්ක් එකත් භාවිතා කරන්න.

    http://thepiratebay.se/torrent/7337143/Call_of_Duty_Modern_Warfare_3_Patch_1.4.382___Online_Multiplayer

    ReplyDelete
  3. machaaa me link eke download kranne kohomada bnz?

    ReplyDelete