Call Of Duty 4 වල LVL 55 Hack කරමු. ~ CybeR TubE

Friday, February 08, 2013

Call Of Duty 4 වල LVL 55 Hack කරමු.


    මේ පොස්ට් එක COD 4 Multiplayer වලට අලුතෙන් ආපු කට්ටියට වැදගත් වේවි. ඔයාලා දන්නවනේ COD වල පහළ Rank එකක ඉන්න එක ටිකක් අවාසි. ඒ වගේම නියම විදියට සෙල්ලම් කරලා level 55 යනවා කියන්නේ හෙණම කරුමයක්. ( හැබයි මම නම් ඔය කරුමේ ගෙව්වා ). එක නිසා වැඩි කට්ටක් කන්නේ නැතුව ලේසියෙන් lvl 55 එන්න හැමෝම වගේ කැමති ඇතිනේ. එහනම් වැඩේ පටන් ගමු.

[1] මුලින් මේ mpdata කියන ෆයිල් එක බාගන්න.

[2] දැන් Run එකට ගිහිලා regedit කියලා type කරලා enter කරන්න.

[3] ඊළඟට මෙන්න මේ path එකට යන්න.

HKEY_LOCAL_MACHINE > Software > Activision > Call of Duty 4 

ඔතන Activision ෆෝල්ඩර් එක පෙන්න නැත්නම් මේ path එකට යන්න.

HKEY_LOCAL_MACHINE > Software > Wow6432Node > Activision > Call of Duty 4

[4] දැන් එතන තියන "codkey" කියන එක click කරන්න. එතන value data යටතේ තියන serial key එක ඔයා notepad එකකට save කරගන්න.

[5] දැන් එතනට මේ අලුත් serial key එක replace කරලා ok කරන්න.

DL2J8PY44Q22GE4888D2

[6] ඊළඟට ඔයා COD 4 install කරපු තැනට යන්න. එතන players > profiles > [ ඔයාගේ user name එක ] කියන ෆෝල්ඩර් එක ඇතුලට යන්න.

[7] ඔයාට එතන mpdata කියලා ෆයිල් එකක් පෙනේවි. එක ඔයා වෙන කොහෙට හරි save කරලා backup කරලා තියාගන්න. 

[8] දැන් ඔයා අර මුලින් බාපු mpdata ෆයිල් එක ඔතනට replace කරන්න.

[9] හරි දැන් ඔයා ගේම් එක (COD 4 mp) open කරන්න.  එතන ඔයාගේ rank එක 55 වෙලා ඇති. දැන් ඔයා menu එකේ තියන OptionsMultiplayer Options වලට ගිහින් ඔයා අර කලින් notepad එකක save කරගත්තු පරණ  serial key එක ඔතන type කරලා save කරන්න.

[10] දැන් අපි ඔය කරපු වෙනස්කම් ටික save වෙන්න එක්ක ඒ වේලේම ගේම් එක close කරන්නේ නැතුව ,මොකක් හරි server එකක් play කරන්න. ඊට පස්සේ ඔයාගේ Rank 55 ලෙස තහවුරු වේවි.

    ඕන්න ඔහොමයි කේස් එක. වැඩේ හරි ගියානම් කොමෙන්ට් පාරක් දාන්න. දැවෙන ප්‍රශ්න තියනවනම් අහන්න. මතක ඇතුව හැමදේටම කලින් ඔයාගේ profile එක backup කරගෙන ඉන්න. මොනවා හරි කේස් එකක් වුනොත් ඔයාට දැනට තියන Rank එකත් නැති වෙයි. තව Easy Account ක්‍රමයට මේක කරන්න පුළුවන්. එත් දැන් ඒ ගැජට් එක virus එකක් විදියට පෙන්නන නිසා වැඩක් ගන්න බෑ. ඔයාලත් වෙනින්  ක්‍රම දන්නවානම් පහලින් දක්වන්න. සැමට ජය !  

9 comments:

  1. lol. යාළුවා මේක ටිකක් අවදානම් වැඩක්. backup කලේ නැත්නම් sorry තමා. හැබයි හරියට කලොත් ගොඩ.

    ReplyDelete
  2. wade hari mchn.. thnks

    ReplyDelete
  3. okkotama kalin virus guard off karapalla! nethnam weda ne.

    ReplyDelete
  4. meka danna kalin virus guard eka off karapalla!! nettam weda ne!

    ReplyDelete
  5. meka try karahan!
    http://www.youtube.com/watch?v=9W_PFHQPNhI

    ReplyDelete
  6. එල මචන්... asha ට මගේ ප්‍රණාමය!

    ReplyDelete
  7. මීට වඩා ලේසි ක්‍රමයක් තියනවා.Easy Account කියන software එක download කරලා එක click එකකින් කරන්න පුළුවන්.

    ReplyDelete