මැක්සා Clock Widget එකක් දාමු. | Android වැඩ ~ CybeR TubE

Saturday, February 09, 2013

මැක්සා Clock Widget එකක් දාමු. | Android වැඩ


    ඔන්න මන් ෆට්ට Clock Widget එකක් ගේනවා. මන් දන්න විදියට මැක්සාම Clock Widget තියෙන්නේ HTC ෆෝන් එකේ. එක නිසා කට්ටිය කැමති ඇතිනේ ඒ වගේ Clock Widget app එකක් දාගන්න. මේකේ Clock Widget එකක් වගේම Weather / Battery Widget ඇතුලත්. ඒ වගේම ඒ Widget අදාල themes / appearance වගේ ගොඩක් options තියනවා. මේ app එක market එකේ $2.49 වගේ වෙනවා. දන්නවානේ පහලින් ඔයාට නිකන් බාගන්න පුළුවන්. 

    මේක දාගන්නේ මෙන්න මේ විදියට. ඔයා බාගත්තු apk ෆයිල් එක ෆෝන් එකට කොපි කරලා install කරන්න. ඊට පස්සේ home screen එකට ගිහින් long press කරලා Widget menu එක ඕපන් කරගන්න. දැන් එතන BW clock කියලා පහලට ගොඩක් Widget පෙන්නාවි. එතනින් ඔයාගේ ෆෝන් එකේ screen size එකට ගැලපෙන Widget එකක් තෝරාගෙන home screen එකට දාගන්න. දැන් app menu එකට ගිහිල්ලා Beautiful Widget කියන app එක ඕපන් කරලා, ඔයා home screen එකට දාපු Widget එක ඔයාට ඕනේ විදියට customize කරගන්න පුළුවන්. අවශ්‍ය නම් වෙන themes වගේ ඒවා බාගෙන apply කරන්න පුළුවන්.

    පහලින් Widget apk එක හා animation apk බාගෙන, දෙකම ෆෝන් එකට install කරගන්න.

http://adf.ly/uMp0r
Beautiful Widgets v5.0.7 [10 MB]


 BW Animation Package [2.3 MB]




     

0 comments:

Post a Comment