COD 4 Promod Server එකක් හදමු. ~ CybeR TubE

Monday, February 18, 2013

COD 4 Promod Server එකක් හදමු.


    සාමානයෙන් promod server එකක් හදන විදිය එච්චර දෙයක් නෙමයි. හැබයි GameRanger එකෙන් promod server එකක් හදන එකේ පොඩි කේස් එකක් තියනවා. ඒ කියන්නේ GameRanger එකේ අපි සාමන්‍ය විදියට mod එකක් දාලා server එකක් හැදුවට ඒකට අපේ යාළුවන්ට join වෙන්න බැරි සින් එකක් තියනවා. කොහොමහරි මේකට අපේ යාළුවෙක් පොඩි ජිල්මාර්ට් එකක් නෙට් එකෙන් හොයා ගත්තා. ඒ මෙන්න මේ විදියට.

[1] ඔයා මේ crack iw3mp.exe දාලා නැත්නම්, මේක බාගෙන ඔයාගේ ගේම් එක ඉන්ස්ටෝල් කරපු තැනට මේක replace කරන්න.

[2] දැන් මේ තියන mod file එක බාගෙන, extract කරලා ඔයාගේ ගේම් එක ඉන්ස්ටෝල් කරපු තැන ඇති "Mods" ෆෝල්ඩර් එක ඇතුලට කොපි කරන්න.


[3] දැන් GameRanger එකට ගිහිල්ලා normal server එකක් හදන්න. (කිසිම mod එකක් දාන්න යන්න එපා)

[4] ගේම පටන් අරන් මුලින්ම යන 10 sec කවුන්ට් එක ඉවර වුනාට පස්සේ ඔයා server එක close කරලා main menu එකට එන්න.

[5] ඊළඟට main menu එකේ ඇති mod කියන option එකට ගිහිල්ලා අර sf_promod කියන mod එක launch කරන්න.

[6] ඊළඟට start new server ගිහිල්ලා ඔයාට ඕනේ විදියට settings හදලා,(punk buster off කරන්න) mod server එක start කරන්න.

[7] දැන් ඔයාගේ GameRanger එකේ ඔයාගේ යාළුවන්ට promod server එකට join වෙන්න පුළුවන්. ඔයා server එක හරියට හැදුවනම් ඔයාගේ (hoster ගේ) nick එක ඉස්සෙරහා green light එකක් දිස් වෙන්න ඕනේ. 

 
ආ තව දෙයක් ඔයා server එක හැදුවට පස්සේ console key(~) එක press කරලා මෙන්න මේ console code එක enter කරන්න ඕනේ. එහෙම නැත්නම් සෙල්ලම් කරන්න බෑ.

/promod_mode custom_public 

 පහලින් Hoster ට වැදගත් වෙන Console Code ටිකක් දාලා ඇති.  මොකද තාමත් ගොඩක් කට්ටිය server එකේ වෙනසක් කරන්න ඕනේ වුනාම මුළු server එකම close කරනවා. එහෙම නැතුව එකට ඔයා console එක use කරනවානම් ගොඩක් ලේසි වෙයි.

map එක change කරන්න.

\map mp_kill house

(ඉහත kill house වෙනුවට ඕනෑම map එකක නමක් දාන්න පුළුවන්)

Next map එක දාන්න

\map_rotate

respawn time එක වෙනස් කරන්න. 

Team Deathmatch-  /set scr_war_playerrespawndelay 3 

Deathmatch-  /set scr_dm_playerrespawndelay 3

Sabotage-  /set scr_sab_playerrespawndelay 3

(ඉහත අංක 3 යනු තත්පර 3 වේ. ඒ වෙනුවට ඔයාට ඕනේ අංකයක් දැමිය හැක )   
      

3 comments:

  1. mang gaawa slt 512kbps connection ekak thiyenawa.kastiya keeyakata host karanna puluwanda ? Plz help !

    ReplyDelete
  2. 512 නම් ගොඩ දෙනුකට සෙල්ලම් කරන්න බෑ මචන්. lag වෙන්න පුළුවන්. උපරිම 4/5 ක් වගේ පුළුවන් වේවි.

    ReplyDelete
  3. dOT EKA GREEN WENNE NANE BN,cRACK,PATCH OKKOMA DALA THIYENNE

    ReplyDelete