Loadout Multiplayer සෙල්ලම් කරමු ~ CybeR TubE

Thursday, December 04, 2014

Loadout Multiplayer සෙල්ලම් කරමු



මේ game එකත් Steam එකේ තිබුණු මගේ හිතට අල්ලපු Multiplayer ගේම් එකක්. Dota වාගේම සම්පුර්ණයෙන් නොමිලේ අපිට ගන්න පුළුවන්. මේ ගේම් එකේ තියෙන්නේ cod වාගේම වෙඩි තියා ගන්න. හැබයි third person විදියට සෙල්ලම් කරන්න තියෙන්නේ. ඒ වාගේම ටිකක් fun එකට බර කරලා ගේම් එක හදලා තියෙන්නේ. ඒ කිව්වේ RPG, machine gun, Tesla electric gun, Fire gun වගේ weapons තියෙන්නේ. ගේම් එකේ graphics හොඳ මට්ටමක තියනවා. හොඳම දේ මේකේ server lag වෙන්නේ නෑ. යාලුවෝ එක්ක party play කරන්නත් පුළුවන්. මේ ගේම් එකේ level up වෙන තරමට තමයි සෙල්ලම් කරන්න ලේසි. match එකක් එහෙම ඉවර වෙද්දී හිනා යනවා කට්ටියගේ Taunts දැක්කාම. පොඩි පොඩි +18 කෑලිත් තියනවා. කොහොම වුනත් ගේම් එක නම් සෑහෙන fun එකක් ගන්න පුළුවන්. අදහසක් ගන්න මේ video එක බලන්නකෝ.


ගේම් ඒක 3GB  වගේ වෙන්නේ. ඔයාට Dialog 50 කාඩ් එකක් දාලා ලේසියෙන් බාගන්න පුළුවන්. Minimum System Requirements වෙන්නේ 

Processor: Intel Core 2 Duo or AMD equivalent or better 
Memory: 2 GB RAM 
Graphics: ATI Radeon HD 4350 / NVIDIA GeForce 6800 / Intel HD 3000 or better 
Hard Drive: 4GB HD space

පහළ link එකට ගිහින් Steam එකෙන් ගේම් එක බාගන්න.
http://adf.ly/uxVnz


0 comments:

Post a Comment