Sri Lanka Cyber Games 2014 ඔබත් එකතු වන්න! ~ CybeR TubE

Friday, December 05, 2014

Sri Lanka Cyber Games 2014 ඔබත් එකතු වන්න!



හැම අවුරුද්දකම වගේ පැවැත්වෙන Sri Lanka Cyber Games (SLCG) ඔන්න මේ මාසේ පැවත්වෙනවා. ඔයාලා දන්නවනේ මේක තමයි ලංකාවේ විශාලතම Gaming Competition එක. ලංකාවේ ඉන්න හොඳම gamers ලා මේකට සහභාගී වෙනවා. හැමදාම වගේ COD 4, DOTA 2, Counter-Strike, Most Wanted වගේ games රැසක් මේ පාරත් ඇතුලත්. ඔයාටත් මේ කියන games වලට දක්ෂතාවයක් තියෙනවා කියලා හිතෙනවානම් 5 දෙනෙක්ගේ කණ්ඩායමක් හදාගෙන අදම අයදුම් කරන්න පුළුවන්.  


Competition එක පැවැත්වෙන්නේ ප්‍රධාන අධියර දෙකකට. පළවෙනියට Kandy වලින් කණ්ඩායමක් තෝරා, දෙවනුව Colombo වලින් තේරී පත් වුනු කණ්ඩායම අතර ඒ කණ්ඩායම් අවසාන තරඟය පවත්වනවා. ඔයාලට ආසන්නම Colombo or Kandy මධ්‍යස්ථාන වලින් එකක් තෝරලා Register වෙන්න පුළුවන්. මෙවර තරඟ පැවැත්වෙන වේලාවන් හා මධ්‍යස්ථාන.

KANDY 
6th, 7th December 2014 
Kandy City Center  

COLOMBO 
19th, 20th, 21st December 2014 
BMICH Main Banquet Hall

වැඩි විස්තර සඳහා පහත link වෙත පිවිසෙන්න.


 
ඔයා game වලට අසා කරන කෙනක් නම්, මේකට තරඟ කරුවෙකු හැටියට සහභාගී නොවුනත් Competition එක බලන්න හරි යන්න. මොකද ඒක ඔයාට හොඳ අත්දැකීමක් වේවි කියලා මන් විශ්වාසයෙන් කියනවා. ඔයා ගෙදරට වෙලා පුටුවේ වාඩි වෙලා සෙල්ලම් කරනකොටයි, Competition එකක සිය ගණනක් මැද්දේ තරඟ වදිනකොටයි දැනෙන වෙනස ඔයාට එතැනදී දැනේවි!
  

0 comments:

Post a Comment