Battlefield 3 "stopped working" error එක fix කරමු ~ CybeR TubE

Saturday, January 03, 2015

Battlefield 3 "stopped working" error එක fix කරමු


සමහර වේලාවට BF 3 online or singleplayer සෙල්ලම් කරද්දී "Battlefield 3 has stopped working" කියලා error එකක් ඇවිත් ගේම් එක crash වෙනවා වගේ අත්දැකීම් ඔයාලටත් ඇති. අද මන් කියලා දෙන්නේ මේක fix කරන්නේ කොහොමද කියලා. හැබයි මේ method එක Battlefield 3 "Origin" version එකට තමයි මන් test කරලා බැලුවේ. අනෙක් crack or වෙනත් ඒවාට මේ method වැඩ කරනවාද යන්න හරියටම කියන්න බෑ. හරි අපි එහෙනම් වැඩේ පටන් ගමු step by step.

[1] start click කරලා run එකට යන්න.

[2] දැන් එතැන "services.msc" කියලා type කරලා enter කරන්න.    

[3] දැන් ඔයාලට එන window එකේ list එකේ "SSDP Discovery"කියන එක select කරන්න. 

[4] ඒක right click කරලා Properties ගිහින් Stop කරන්න.
නැවත නැතව කිරම අවශ්‍ය නොවීමට ඊට ඉහලින් ඇති Starting type එක "Automatical"යන්න තෝරා apply කරන්න. 

[5] දැන් අයෙත් list එකේ  "UpNp Device Host" කියන එක select කරන්න.    

[6] ඒක right click කරලා Properties ගිහින් Stop කරන්න.

දැන් ගේම් එක open කරලා බලන්න crash වෙනවද කියලා. මගේ නම් හරි ගියා. මේ method එකට වැඩේ හරි ගියා නම් කොමෙට් එකක් දාන්න. 


 

0 comments:

Post a Comment