මේ වෙනකොට Call of Duty Advanced Warfare එකේ 7 DVD එක ඇවිල්ලා තියෙන්නේ. හැබයි පොඩි කේස් එකක් තියනවා. ගේම් එකේ Language එක Russian වලින් තියෙන්නේ. දන්නවනේ ඉතින් හරියට English ත් බැරි එකේ Russian කොහොම තේරුම් ගන්නද? :p අඩුම තරමේ option කියන එකවත් හොයා ගන්න බෑ. හරි දැන් මේ කේස් එක හදා ගන්න විදිය බලමු.
[1] මුලින් ගේම් එක සාමාන්‍ය විදියට install කරන්න.
[2] දැන් ගේම් folder එක ඇතුලේ. "russian" කියලා folder එකක් ඇති. මේක Cut කරලා hard එකේ වෙන කොහෙට හරි paste කරලා තියා ගන්න.
[3] දැන් තියෙන්නේ අපිට ඉන්ග්ලිෂ් files ටික බාගන්න. එකට මේ torrent link එකෙන් download කර ගන්න
![]() | ||
[ 970 MB ] |
[5] වැඩේ ඉවරයි. දැන් ගේම් එක open කරලා බලන්න!
මන් හිතනවා මේ ලිපිය ඔයාලට වැදගත් වෙයි කියලා. මොකද මේ 7 DVD version හදපු රුසියන් කාරයා මේක english වලට හරවන්නේ කොහොමද කියලා ලියලා තියෙන්නෙත් රුසියන් වලින්. ගේම් එක ගැන කියනවනම්, AW එකේ story එක හොදයි. graphics නම් ඉතින් කියන්න දෙයක් නෑ නේ. කලින් ආපු Ghost එක නම් මට ඇල්ලුවේ නෑ.
මේ වැඩේ හරි ගියානම් හරි නැත්නම් කේස් ආවානම් කොමෙන්ට් එකක් දාන්න. එහෙනම් මන් කැපෙනවා. ජය වේවා!
0 comments:
Post a Comment