Game Booster 3 | ගින්දර වගේ game ගහමු. ~ CybeR TubE

Wednesday, December 14, 2011

Game Booster 3 | ගින්දර වගේ game ගහමු.


මේ software එක නම් ගොඩක් ජනප්‍රියයි. මේක දෙන්නේ තාමත් game booster machine එකට දා ගත්තු නැති අයටයි. මේ software එකෙන් PC performance වැඩි කරනවට අමතරව, server ping එක අඩු කිරීම, Defragments Game Files , drivers update වගේ පහසුකම් දීලා තිනවා. සමහරු game boost කලාට, software එක configure කරන්නේ නෑ. ඒ නිසා ගොඩක් වෙලාවට උපරිම performance නොලැබෙන්න පුළුවන්. configure කිරීමට පහත රුපය බලන්න.


මෙහිදී අනවශ්‍ය exe. වලට tick එකක් ලබා දීමෙන්, ඔබට කැමති පරිදි PC එක Boost කර ගත හැකිය. setup එක පහලින් බා ගමු.  





0 comments:

Post a Comment